පාස්කු ඝාතනයන්ට සාධාරණය ඉටු නොවූ බව කියමින් කතෝලික ප්‍රජාව විසින් ඔසවා ඇති කළුකොඩි කිසියම් පිරිසක් විසින් ගලවා දමන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එම කළු කොඩි කැතට පෙනෙන බව කියමින් කිසියම් පිරිසක් විසින් ඒවා ගලවා දමන ආකාරයක් දැකගන්නට ඇත.










