විරාත් කෝලි විසින් නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සාමාජිකයන් ලෙස වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් දෙදෙනා මෙවර අයිපීඑල් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙවර තරගාවලිය අරාබි එමීර් රාජ්‍යයේදී ලබන සැප්තැම්බර් 19 වැනි දින ආරම්භ වීමට නියමිතය.
මෙවර අයිපීඑල් තරගාවලිය සදහා ක්‍රීඩා කරන එකම ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා වනිදු සහ දුෂ්මන්තය.










