• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් දරුවන්ට බස් රථ ලබා දෙන-ස්මාර්ට් පන්ති කාමර ලබාදෙන සක්වල වැඩසටහන තහනම් කරන්න උත්සාහ සමහරු දරනවා! ඒකෙන් වෙන්නේ පාසල් පද්ධතිය අඩපණ වෙන එකයි හිරගෙවල් වැඩිපුර නිර්මාණය වෙන එකයි විතරයි! මොන අභියෝග ආවත් 41 ලක්ෂයක් වන දූදරුවන් වෙනුවෙන් අපි කරන මේ වැඩසටහන කිසිම අවස්ථාවක නතර කරන්නේ නෑ! 84 වැනි බස් රථය ත්‍රිකුණාමලේ කින්නියා පාසලට පිරිනමමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 11, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

සුහුරු අධ්‍යාපනය ශක්තිමත් කරන සක්වල සුහුරු පන්ති කාමර සහ සක්වල බස් රථ වැඩසටහන ඊර්ශයාව කුහකකම තුළ නතර කිරීමට උත්සාහ දරණ පිරිසක් සිටින බවත් සක්වල වැඩසටහන තහනම් කරනවා යනු මෙරට පාසල් පද්ධතිය අඩපණ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පාසල් දියුණු වන විට හිරගෙවල් වැහෙනවා කියන නිසා මෙරට නිදහස් අධ්‍යාපනය තුළ පාසල් සියල්ලගේම ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූදරුවන් මේ තුළින් ශක්තිමත් වන නිසා මෙවැනි වැඩසටහන් අඩපණ නොකළ යුතු බවත් ය⁣ම් හෙයකින් මෙම වැඩසටහන් තහනම් කිරීමට අරමුණක් ඇත්නම් ඒ තුළින් පාසල අඩපණ වී හිර ගෙවල් වැඩිපුර නිර්මාණය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රීකුණාමලය කින්නියා ජාතික පාසලට සක්වල බස්රථ වැඩසටහනේ 84 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50කි වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

කිසිදු පාර්ශ්වයකට හිර ගෙවල් නිර්මාණය කිරීමට අවශ්‍ය නැති බවත් මේ වැඩසටහන් තුළින් සුහුරු සිසුවෙකු හරහා සුහුරු රටක් ගොඩ නැගෙන බැවින් මොන අභියෝග ආවත් මේ වැඩසටහන නතර නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටෙන් භාගයක් දුප්පත් වෙලා

මේ වන විට රටේ දුප්පත්කම වැඩි වී ඇති බවත් මේ මොහොත වන විට රටෙන් හරි අඩක් දුප්පතුන් වී ඇති බවත් මේ දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රධාන වැඩපිළිවෙළක් ලෙසක් සුහුරු අධ්‍යාපනය හැදින්විය හැකි බැවින් අධ්‍යාපනය ශක්තිමත් කර දැනුම සවිබල ගන්වා ඒ තුළින් හොඳ අධ්‍යාපනයක් රැකියාවක් හා ආදායම් මාර්ග උත්පාසනය කර දුගී දුප්පත්කම තුරන් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

කාන්තා සනීපාරක්ෂක පහසුකම් නොමිලේ

එසේම කාන්තාවන් දැරියන් ඇතුළු ස්ත්‍රීන්ට ලබා දිය යුතු සනීපාරක්ෂක සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙන බවත් තුළින් වකුගඩු ආසාධනය, ගැබ් ගෙල පිළිකා තුරන් කල හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබා දී ඇති අතර සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84කට රු. ලක්ෂ 4092ක් සහ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන යටතේ පාසල් 119කට රුපියල් ලක්ෂ 50 වටිනා බස්රථ ලබා දී ඇති අතර එ සදහා රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දී ඇති අතර ඒ සදහා ලක්ෂ 1191ක පරිත්‍යාග සිදු කර තිබේ.

SendShareShare
Previous Post

අද කාලගුණය වෙනස් වෙනවා! පළාත් කීපයකට වහිනවා! I Sri Lanka Latest News

Next Post

රනිල් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනේ නම් ඡන්ද ලක්ෂ 15ක්වත් ‌‌හොයාගෙන එන්න ඕනේ! පොහොට්ටුවෙන් UNP එකට ටාගට් එකක්! VIDEOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.