අද පාර්ලිමේන්තුවේදී නැවත වතාවක් ඉකුත් පාර්ලිමේන්තුවේ භාවිත වූ වචන කිහිපයක් භාවිතා වන ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News
එහිදී දිලිප් වෙදාරච්චි මන්ත්‍රීවරයා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේදී මෙම වචන භාවිත වූ ආකාරයක් දැකගත හැකිවිය.










