• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධම්මිකගෙ ප්‍රශ්නය විසදලා දෙන්න! ඊයේ රෑ අගමැති ගිහින් ජනපති හමුවී ඉල්ලීමක් කරයි! EXCLUSIVE

July 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ධම්මිකගෙ ප්‍රශ්නය විසදලා දෙන්න! ඊයේ රෑ අගමැති ගිහින් ජනපති හමුවී ඉල්ලීමක් කරයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදී ජනාධිපතිවරයා මුණගැසීමට හදිසියේම ජනපති මැදුරට ගොස් අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්නය විසදා දෙන ලෙසට ඉල්ලීමක් කොට ඇති බව වාර්තා වේ.

ධම්මික පෙරේරා මහතා ඊයේ මාධ්‍ය හමුවේ අගමැතිවරයා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් විය යුතු බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව අගමැතිවරයා තුන්වන පාර්ශ්වයක් සමග මෙසේ ගොස් ජනාධිපතිවරයා මුණ ගැසී ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙහිදී ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දී ඇත්තේ තමන්ද ධම්මික පෙරේරා මහතාගේ ප්‍රකාශය මාධ්‍යවලින් දුටු පසු ඒ පිළිබද කතා කොට විමසීමක් කළ බවකි.

එහිදී ධම්මික පෙරේරා මහතා මුදල් අමාත්‍යංශය පැත්තෙන් විය යුතු දෑ විශාල ප්‍රමාණයක් සිදුනොවන බවට චෝදනා රැසක් එල්ල කළ බව අගමැතිවරයාට දැනුම් දී ඇති ජනාධිපතිවරයා ඒ සියල්ල වහා ඉටු කරන ලෙසත්, එවිට ගැටලුව අවසන් වනු ඇති බවත් දැනුම් දී තිබේ.

මුදල් අමාත්‍ය ධූරය දරන්නේ නම් සියලු ‌පාර්ශව සම්බන්ධීකරණය කොටගෙන කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අගමැතිවරයාට සදහන් කොට ඇති බවද දැනගන්නට ඇත.

මීට සති කිහිපයකට ඉහතදීද අගමැතිවරයා මේ ආකාරයට ජනාධිපතිවරයා හමුවී ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් විමසන අවස්ථාවේදී ජනාධිපතිවරයා කෙළින්ම අගමැතිවරයාට මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට දැනුම් දීමක් කොට තිබිණ.

එමෙන්ම ඊයේ දිනයේ සිදුව ඇති මෙම හමුවේදීද ජනාධිපතිවරයා එම ඉගිය නැවත වතාවක් ‌කොට ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

ධම්මික වැඩ පෙන්වයි! හිරවෙලා තිබුණු තවත් වැඩක් පට පට ගාලා කරලා ඉවර කරයි!

Next Post

අරගලය දිනවන සම්මුතියට සජිත් එකඟ වෙයි! අරගලකරුවන් සමග මුහුණට මුහුණ ප්‍රශ්න කතා කරයි! අර්බූදය විසඳන්න මාර්ග සිතියම එළිදක්වයි! ගෝඨාභය එක්ක ආණ්ඩු නොහදන බවත් කියයි! (VIDEO)

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper