සමාජ මාධ්‍ය රටට අහිතකර බවත්, එය අධිකාරියක් මගින් පාලනය කළ යුතු බවත් වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
මාධ්‍ය හමුවේ ඒ මහතා කියා සිටියේ මේ වනවිට ඉදිරිපත් කොට ඇති පනත් කෙටුමපතේ අහිතකර වගන්ති ඇත්නම් ඒවා පාර්ලිමේන්තුවේදී සංශෝධනය කළ හැකි බවකි.
Social media is bad for the country! Must be controlled by an authority!’ North West Governor Laxman Yapa










