පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු පවසන්නේ වයස අවුරුදු 14 හෝ 15 වන විට පාසල් ළමුන් බොහෝ පිරිසක් දුම්වැටි අත්හදා බැලීමට යොමුව ඇති බවය.
මෙලෙස දුම්පානය කිරීම පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පැවසුවේ.










