පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය බාරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තීරණය කළේය.
ඒ අනුව අද දින විශේෂ ප්‍රකාශයක් සිදුකළ රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුර යළි බාරගැනීමට තීන්දු කළ බව ප්‍රකාශ කර සිටියේය.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.