ආණ්ඩුව වැට්ටවිමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
පසුගියදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ජාවේදී ශ්‍රී ලනිපය මේ බව දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ.
ඒ අනුව අද දිනයේදී ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.