• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දසදහස් ගණනින් එක්රොක් වූ නුවරඑළිය රැස්වීමේදී ශ්‍රීලනිපයේ පළු පිටින් ගලවගෙන ඇවිත් සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි! VIDEO I Sri Lanka Latest News

September 8, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
දසදහස් ගණනින් එක්රොක් වූ නුවරඑළිය රැස්වීමේදී ශ්‍රීලනිපයේ පළු පිටින් ගලවගෙන ඇවිත් සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක මාකදුරේ රතන හිමියන් , රාගල සදහම් සෙවන දියනිල්ල පල්ලේබැද්ද නන්දරතන හිමියන් අද (06) සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහු සමඟ එක්වූහ. ඒ, අද (08) නුවරඑළියේදී පැවැති ජන රැළියේදීය.Sri Lanka Latest News

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායක සහ හගුරන්කෙත සංවිධායක සුමිත් අත්තනායක, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වලපනේ සම සංවිධායක නිහාල් ලියනාරච්චි, ලලිත් වික්‍රමසිංහ, නුවරඑළිය සම සංවිධායක චම්පික ද සිල්වා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොත්මලේ සංවිධායක චමින්ද මහගෙද, මස්කෙලිය සංවිධායක එස් ප්‍රභාකරන්, එල් ආර් නිමල් මහත්වරු ඇතුළු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් එක්වූහ.

SendShareShare
Previous Post

‘මචන් වැඩේ කෙළවිලා තියෙන්නේ..!’ රනිල්ට වැඩ කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක්ගෙන් දයාසිරිට ආපු කෝල් එක! VIDEO I Sri Lanka Latest News

Next Post

රටේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සජිත්ගෙන් වෙනමම කාර්ය සාධක බළකායක්! 3%ක රැකියා කෝටාවක්! දීමනාව ඉහළට! රක්ෂණ ආවරණයක්! සෞඛ්‍ය උපකරණවල බද්දත් ඉවතට! ආබාධිත ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළට ගේන්න සජිත් කරන්න යන දේ මෙන්න! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper