ජනාධිපතිවරයාට සහාය දක්වන පොහොට්ටුවේ මන්ත්‍රීවරයක්ගෙන් තමන්ට ඇමතුමක් ලැබුණු බවත්, ‘මචන් වැඩේ කෙළවිලා තියෙන්නේ..’ යනුවෙන් ඒ මන්ත්‍රීවරයා තමන්ට දැනුම් දුන් බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තමන් මීට පෙර මෙම තත්ත්වය දැනුම් දුන් බවත්, දැන්වත් රනිල්ට වැඩ නොකොට පාඩුවේ පැත්තකට වී සිටින ලෙස තමන් ඒ මන්ත්‍රීවරයාට දැනුම් දුන් බවත්ය.










