• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සජිත්ගෙන් වෙනමම කාර්ය සාධක බළකායක්! 3%ක රැකියා කෝටාවක්! දීමනාව ඉහළට! රක්ෂණ ආවරණයක්! සෞඛ්‍ය උපකරණවල බද්දත් ඉවතට! ආබාධිත ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළට ගේන්න සජිත් කරන්න යන දේ මෙන්න! VIDEO I PHOTOS I Sri Lanka Latest News

September 8, 2024
in Exclusive
Reading Time: 23 mins read
A A
රටේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සජිත්ගෙන් වෙනමම කාර්ය සාධක බළකායක්! 3%ක රැකියා කෝටාවක්! දීමනාව ඉහළට! රක්ෂණ ආවරණයක්! සෞඛ්‍ය උපකරණවල බද්දත් ඉවතට! ආබාධිත ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළට ගේන්න සජිත් කරන්න යන දේ මෙන්න! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2012 සංගණනය අනුව අප රටේ සමස්ත ජනගහනයෙන් 8.7%ක් ආබාධිත ප්‍රජාව සිටින බවත් එය ලක්ෂ 16ක් බවත් මේ ප්‍රජාව වෙනුවෙන් අවස්ථා ගණනාවක පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත දැවැන්ත හඩක් නැගු බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී ද සමාජ ගිවිසුමකට ප්‍රවේශ වූ බවත් අවසනාවකට මෙන් ඒ සදහා රාජ්‍ය බලය නොලැබුනත් විපක්ෂයේ සිට ඒ සදහා වැඩකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

මේ සදහා පාර්ලිමේන්තුවේ යෝජනා ඉදිරිපත් කරන විට එයට විරුද්ධ වූ අය සිටි බවත් මේ සහෝදරයන් වෙනුවෙන් හඩ නැගු අයට සිය ස්තුතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ජනතාව සමග විවිධ ගිවිසුම් ප්‍රඥප්ති අත්සන් කළත ඒවා මෙතෙක් ක්‍රියාත්මක නොවුවත් සමගි ජන බලවේග රජයක් තුළ එය ක්‍රියාත්මක කරන බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් 2004 සිට මේ අනපනත් ඉදිරිපත් වුවත් ඒවා තවමත් ක්‍රියාත්මක නොවී කමිටු පෙන්වා කමිටු සූදුවේ නිරත වී ඇති බවත් ආබාධිත ප්‍රජාවට විරුද්ධව මේ අය කටයතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙවැනි වෙනස්කම් සිදු නොවන්නේ මේ වෙනස්කම්වලට විරුද්ධ බලවේග හෝ නිලධාරි බලවේග නිසා බැවින් කවුරු විරුද්ධ වුවත් සමගි ජන බලවේගය එම වෙනස්කම් ඉටු කර දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී ආබාධිත ප්‍රජාව සමග පැවැති සම්මන්ත්‍රණයකදීය.

ආබාධිත ප්‍රජාවගේ ගැටලු තනි අමාත්‍යාංශයකින් විසදන්න බැරි බවත් බහුවිධ ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ සදහා ආබාධිත ප්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

නෛතික බෑදිම ඇති කරන්න වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රැකියාව අධ්‍යාපනය වෙනුවෙන් අයිතියක් ඇති බවත් මේවා ලබා දීමේදී වෙනමම 3%ක කෝටා එකක් ඇති බවත් එම රැකියා ප්‍රතිපත්තිය සමගි ජන බලවේග රජයක් තුළ ලබා දෙන බවත් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලබා දෙන දීමනාද වැඩි කරන බවත් මේ ප්‍රජාව වෙනුවෙන් දීමනා වැඩි කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මේ ප්‍රජාවට අයත් උපකරණ සදහා බදු ගසා ඇති නිසා ඒවා ඉවත් කරන බවත් රක්ෂණ ආවරණ ලබා දෙන බවත් බැංකු ණය සදහා ද බාධා ඇති නිසා ඒවා ලිහිල් කරන බවත් මේ ප්‍රජාව තුළ දක්ෂ පිරිස් සිටින නිසා මේ අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා වචනවලට පමණක් නොව ක්‍රියාවට ද නංවන බවත් ආබාධිත වුවත් මේ පිිරිස අපරටේ පුරවැසියන් නිසා මේ ප්‍රජාව වෙනුවෙන් සුහුුරු අධ්‍යාපනය ආරම්භ කරන බවත් සුහුරු පුහුණු ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

දසදහස් ගණනින් එක්රොක් වූ නුවරඑළිය රැස්වීමේදී ශ්‍රීලනිපයේ පළු පිටින් ගලවගෙන ඇවිත් සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඔළුවේ තිබ්බ එකක් බිමින් තිබ්බලු! දැන් හරි ෂෝක්ලු රනිල් ගාවට ආවට පස්සේ! අනේද කියන්නේ..! UNP එක කඩන්න මුල්වෙලා.. රනිල්ට බෑ කිය කිය කියලා දැන් මිනිස්සු ගාවට ඇවිත් ලැජ්ජා නැතිව කියන ඒවා අහන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.