තමන් සිය නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා සැමවිටම ආරක්ෂා කරන බවත්, සජිත් ප්‍රේමදාස මහතා අසරණ වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් කළුතර සජබ මන්ත්‍රී ජගත් විතාන මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් සජිත්වාදියකු බවත්, සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනය අවසන් කරන දිනක තමන්ද දේශපාලනය අවසන් කරන බවය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගෙන් තමන්ට ගැනීමට කිසිවක් නොමැති බවද ජගත් විතාන මහතා පෙන්වා දුන්නේය.










