බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම අද දින පැවැති අතර එහිදී අධ්යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන් (7 න් 7 ම) සමගි ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම අතරින් තේරී පත් විය.Sri Lanka Latest News
මෙහි විශේෂත්වය වන්නේ වසර 30 ක කාලයක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ගේ පෙර පක්ෂවල බලකොටුවක් ලෙස පැවති මෙම බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය වසර 30කට පසු සමගි ජන බලවේගය හිමි කර ගැනීමයි.
මෙහිදී වැඩිම මනාපයෙන් බී.ජී. දිනපාල මහතා සභාපති ධූරයට තේරී පත් විය.










