රටේ ජනතාවට විදුලිසර වද්දමින් අසාධාරණ ලෙස යළිත් වරක් ඉහළ දැමු විදුලි බිල වහා පහත හෙලන ලෙසට රජයට බල කරමින් සමගි ජන බලවෙිගය විසින් ඊයේ රාත්‍රියේත් රට පුරා විරෝධතා ව්‍යාපාර රැසක් සංවිධාන කොට තිබිණ.
මුජිබර් රහුමාන් කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනයේ සංවිධානය කරතිබු විරෝධතා ව්‍යාපාරය.


ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනයේ සංවිධායක හසිත් ගුණසේකර මැතිතුමා ප්‍රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් කඩවත නගරයේදී සිදුකරන ලද විරෝධතා ව්‍යාපාරය.






කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ආසනයේ සංවිධායක J.C අලවතුවල මැතිතුමා ප්‍රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් සිදුකරන ලද විරෝධතා ව්‍යාපාරය.






කලුතර ආසනයේ සංවිධායක අජිත් පෙරෙරා මැතිතුමා ප්‍රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් සිදුකරන ලද විරෝධතා ව්‍යාපාරය.




ආසන සංවිධායක සරත් ලොරෙන්සු හේවගේ විසින් සේරුවිල නගරයේ පැවැති විරෝධය!



පිළියන්දල ඔරලෝසුව කණුව අසල මහජනතා විරෝධය සමගි ජනබලවේගය පක්ෂයේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු ගයාන් ද මැල් මැතිතුමන් ගේ මුලිකත්වයේන් පැවැත්වු මොහොත














