• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාමත් රනිල් ඇතුළු එජාප දූෂිතයන් එක්ක එකතු වෙන්න හොරෙන් කතා කරන සජබෙ ජ්‍යෙෂ්ඨයන් පක්ෂෙන් පන්නා දමන්න! සජබයේ පිරිසුදු තරුණ කැරැල්ලක් අත ළඟයි! I Sri Lanka Latest News

March 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තාමත් රනිල් ඇතුළු එජාප දූෂිතයන් එක්ක එකතු වෙන්න හොරෙන් කතා කරන සජබෙ ජ්‍යෙෂ්ඨයන් පක්ෂෙන් පන්නා දමන්න! සජබයේ පිරිසුදු තරුණ කැරැල්ලක් අත ළඟයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහබැංකු බැදුම්කර වංචාවට, බටලන්ද ඝාතන සිද්ධීන්ට, ඊ පාස්පෝට් වංචාවට, තරුණ තරුණියන් රට පැටවීමේ ජාවාරමට, තරුණ සේවා සභාවෙන් දේශපාලන කටයුතුවලට කෝටි ගණන් මුදල් අනීතිකව ගත් බවට චෝදනා එල්ල වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ආණ්ඩුවේ සිටි දූෂිතයන් සමග තවදුරටත් එක්විය යුතු බවට ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කරන්නේ නම් තරාතිරම නොබලා ඔවුන්ව පක්ෂයෙන් නෙරපිය යුතු බවට සජබ තරුණ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා වෙත දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News

ඒ අනුව එවැනි පිරිස් ඉවත් කිරීමට තවදුරටත් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව පක්ෂය ඇතුළේ පෙර නොවූ විරූ ආකාරයේ තරුණ කැරැල්ලක් ආරම්භ කරන බවට මෙම තරුණ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇති බවද පැවසේ.

කෙසේවෙතත් සජබයේ යම් පිරිසකගේ බලපෑම මත පසුගිය කාලයේ එජාපය සමග සාකච්ඡා ආරම්භ වූ අතර එහිදීද මෙම කණ්ඩායම පක්ෂ නායකත්වය වෙත දැනුම් දී තිබුණේ එජාපයේ මේ වනවිට දූෂිත කණ්ඩායමක් අරක්ගෙන සිටින බැවින් ඔවුන් සමග එක්වීමට කටයුතු කළහොත් දැනට පිරිසුදු පක්ෂයක් ලෙස ජනතාව අතරට ගොස් සිටින සජබයටද යම් කැළලක් ඇතිවීම වැළැක්විය නොහැකි බවකි.

නමුත් එම විරෝධය නොතකා එජාප-සජබ සාම සාකච්ඡා ආරම්භ වුවද මේ වනවිට එය අතරමග ඇනහිට ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

එසේවුවත් තවමත් යම් ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා පිරිසක් නැවත වතාවක් එජාපය සමග එක්විය යුතු බවට මතයක් පක්ෂය ඇතුළේ රැගෙන යාමට උත්සාහ කිරීමත් සමග මෙම තරුණ මන්ත්‍රී කණ්ඩායම සහ ආසන සංවිධායකවරුන් මෙම දැනුම් දීම පක්ෂ නායකත්වය වෙත සිදු කොට ඇති බව පැවසේ.

එජාපය සමග එක්විය යුතු බවට කියන පිරිස අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර ලබා ගත්, ආණ්ඩුවේ අරමුදල් ලබා ගත්, සිය ඥාතීන්ගේ නම්වලට ඉන්ධන පිරවුම්හල් ලබා ගත් සුලු පිරිසක් සිටින බවද දැනගන්නට තිබේ.

ආණ්ඩුව පසුගිය දිනෙක ඉන්ධන හල් ලබා ගත් නම් ලයිස්තුවක් ඉදිරිපත් කළ අතර රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා සහ කින්ස් නෙල්සන් එමා චෝදනා ප්‍රතික්ෂේප කොට තිබිණ.

SendShareShare
Previous Post

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ආයෙත් ඇවිත්! මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ 35000කට කඩිනමින් රස්සා දෙනවා කියලා! ඇයි මේක විසඳන්නේ නැත්තේ? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනේ දෙයියනේ රටකට වෙච්ච දෙයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper