කොළ අලි පැටව් සහ රතු අලි පැටව් එක්වී සජබ මැයි රැලිය පැවැත්වීම සදහා එෆ්.ආර්. සේනානායක මාවත ලබා නොදුන් බව එස්.එම්මමරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිගේ ධූර කාලය තවත් සති 10ක් පමණක් බවත්, මේ අයුරින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට ඉදිරියේදී වගඋත්තර බැදීමට සිදුවනු ඇති බවත්ය.