• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ නායක සජිත්-එජාප උපසභාපති නවීන් කෝ⁣ට්ටේ ශ්‍රී ජයවර්ධනාරාමයේදී එකතුවෙයි! ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් සටනක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 22, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
සජබ නායක සජිත්-එජාප උපසභාපති නවීන් කෝ⁣ට්ටේ ශ්‍රී ජයවර්ධනාරාමයේදී එකතුවෙයි! ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් සටනක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ අවස්ථාවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර එහි උන්නතිය උදෙසා කටයුතු කිරීමටත් සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් වන මහා සංඝරත්නයට එල්ල වන විවිධාකාර අඩන්තේට්ටම් ප්‍රහාර හා අභියෝග මැඩ පවත්වා අපේ ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නය මේ ප්‍රහාරවලින් අභියෝගවලින් ආරක්ෂා කර ගැනීමට ජනතාව පෙරට ආ යුතු කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කෝ⁣ට්ටේ ශ්‍රී ජයවර්ධනාරාම මහා විහාරස්ථානයේ ආදි කර්තෘවරුන්ගේ ගුණ සැමරීම නිමිති කරගෙන පැවැති පිංකම් මාලාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහා සංඝරත්නය වනචාරීන් ලෙස අපහාස කරමින් අනෙකුත් මහා සංඝරත්නයටත් බෘෘස්ලි පහරවල් එල්ල කළ යුතුය යන කරුණ මේ අය ප්‍රකාශ කරමින් යන බවත් කරාටේ සංදර්ශනවල එල්ල කරන පහරවල් මහා සංඝරත්නයට අනෙකුත් පූජක පාර්ශ්වයනට එල්ල කරන බවට පැවසීමත් අශීලාචාර ප්‍රකාශයක් බවත් මෙවැනි අශිෂ්ට අශීලාචාර විනයගරුක ප්‍රකාශ කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ මේ කතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපහාසයක්

එසේම මහා සංඝරත්නයට වනචාරී කියා පහර දෙන්න හදන අය මහා සංඝරත්නයට සම්බුද්ධ ශාසනයට අත තියන්න ඉඩ නොතබන බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර ඇති බවත් අප කළ යුත්තේ බුදුදහම ප්‍රවර්ධන කර සෙසු ආගම් සංස්කෘතීන් ආරක්ෂා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බවත් රජයේ මැති ඇමතිවරු කරන වැරදි ප්‍රකාශ තුළ වෛරය ක්‍රෝධය අසමගිය ප්‍රවර්ධන වන බැවින් රජයේ වගකිවයුතු මැති ඇමතිවරු කතා කළ යුත්තේ රට බෙදන්න නොව එක්සේසත් කිරීමට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපේ රට නිරාගමික රටක් නොවේ

ශ්‍රී ලංකාව නිරාගමික රටක් නොව විවිධ ආගම් අදහන ජන කොට්ඨාස ඇති නිසා මේ සෑම ආගමකම ඇති ගුණගරුක දේ උපයෝගී කර ගෙන ශීෂ්ටසම්පන්න රටක් නිර්මාණය කළ යුතු බවත් සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති මුල් තැන රකිමින් සෙසු ආගම් කොට්ඨාස ආරක්ෂා කරන රට එක්සේසත් කරන වැඩපිළිවෙළක් සඳහා භේදයෙන් තොරව එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය ගෙනාව ගල් අගුරු නැව් අටම තත්ත්වයෙන් බාලයි

රජය එක පැත්තකින් විදුලි පාරිභෝගික ජනතාවගේ කරපිට විදුලි බිල වැඩි කර පීඩනය ඇති කරන්න හදන විට තවත් පැත්තකින් බාල ගල් අගුරු ගෙනවිත් රටට අලාභ කර ඇති බවත් රජය ගෙන ආ ගල් අගුරු නැව් අටම බාල බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවත් දත්ත පරීක්ෂා කරන විට දහන වාර්තා පරීක්ෂා කරන විට මෙය පෙනී යන බවත් මෙය දූෂිත ගණුදෙනුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්ත ශාල අද වැසී යාමෙන් 30000කගේ රැකියා අනතුරේ

රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඇඟලුම් කම්හල් නිසා ලක්ෂ ගණනින් රටට මුදල් ලැබී රැකියා ලැබුනත් අද මේ වැඩසටහන පවා මේ රජය යටතේ කඩාකප්පල් වී ඇති බවත් අද කර්මාන්ත ශාලා විවෘත වනවා වෙනුවට වැසී යන බවත් MAS ආයතනයට අනුබද්ධ කර්මාන්ත ශාලා රැසක් වසා දැමීමට නියමිත බවත් මෙය 30000කගේ රැකියා අහිමි වීමක් බැවින් මේ සම්බන්ධයෙන් මැදිහත් වී වැසී යාමට නියමිත කර්මාන්ත ශාලා වෙත රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

කමේනිට මරණය ඉල්ලා ඉරාන විශ්වවිද්‍යාල සිසුන් මහපාරට බහී! VIDEO I Sri Lanka Latest News

Next Post

කොතලාවලගෙන් පටන් ගත්ත කහ සිවුරේ විරෝධය! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.