ඉහළ දැමූ තෙල් මිලට විරෝධය පාමින් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණෙ අද ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කොට තිබිණ.
මෙහිදී ගාල්ල බලපිටිය සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක කමල් ජයන්ත මහතා රාත්‍රියේ පන්දම් පෙපාලියක් සංවිධාන කොට තිබිණ.

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.