ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ කොළඹ අධිආරක්ෂිත කලාපයන්ට එරෙහිව සමගි ජන බලවේගය හෙට දිනයේ නඩු මගට අවතීර්ණ වීමට සැලසුම් කර ඇත.
මේ හරහා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත්, රාජ්‍ය රහස් පනත යටතේ මෙය පැනවීම නීති විරෝධී බවත් සජබ ස්ථාවරය වී තිබේ.
දැනටමත් මීට එරෙහිව පෙස්සම් කිහිපයක්ම අධිකරණය වෙත ඉදිරිපත් ඇත.