ගාල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකු පලායෑමට උත්සාහ කිරීමේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා තිබේ.Sri Lanka Latest News
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ රැඳවියන් දෙදෙනා වෙඩි තැබීමට බිය වී නැවත වතාවක් බන්ධනාගාරය තුළට පැමිණ ඇති බවය.
කෙසේවෙතත් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති අතර, බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.










