• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිහාල් නෙල්සන්ට ‘ලස්සනට පිපුණ වන මල් ගල්’ ගීතය ලියා දුන් ශාන්ත හිමි අපවත් වෙයි!

August 29, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
නිහාල් නෙල්සන්ට ‘ලස්සනට පිපුණ වන මල් ගල්’ ගීතය ලියා දුන් ශාන්ත හිමි අපවත් වෙයි!
Share on WhatsAppShare on Facebook

ගිරිඋල්ල  බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් වී ඇත.

ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම්. පතිරාජ කියා සිටියේ, කොරෝනා එන්නත ලද පසුව හදිසි අපහසුතාවකින් රෝගාතුර තත්ත්වයක් හේතුවෙන්,  උන්වහන්සේ  අපවත් වූ බවයි.

ගිහි කල සරත් මුණසිංහ නම් ප්‍රකට කවියෙකුව කටයුතු කළ සුමනශාන්ත හිමියන්, එකල ජනප්‍රිය ගීත රැසක් ලියූ ගීත රචකයකු ලෙස ප්‍රකටය.

උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් ආනන්ද පද්මසිරි සිය ෆේස්බුක් ගිණුමෙහි මෙවැනි සටහනක් තබා තිබිණ.

“ලස්සනට පිපුන වනමල් ” – “එපා එපා මස් කන්නට” ( නිහාල් )- “රූසිරිය ඈගේ ” ( වර්නන්) – “මුතුමැණිකේ උදේ රැයින් ” ( සී.ටී. ) වැනි ජනප්‍රිය ගී ලියූ , ගිරිඋල්ල  බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා  විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන්   අපවත් වූ බව  ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම් . පතිරාජ  ඉතාමත් සංවේගයෙන් දන්වා සිටී .

  අද  කොරෝනා එන්නත ලද පසුව හදිසි අපහසුතාවකින් රෝගාතුර වී  උන්වහන්සේ එක වරම අපවත් වූ බව දිනේෂ්    කියයි..ගිහි කල සරත් මුණසිංහ නම් ප්‍රකට කවියෙකුව ” මධු බිංදු ” ගී පොත සංස්කරණය කළ අතර පසුව ජෝතිර්වේදියෙකු ලෙසද ක්‍රියා කළේය . පැවිදි වූ පසුව නිහාල් නෙල්සන් හා එක්ව වාර්ෂිකව ගව අභයදාන පින්කම් රාශියක් කළ උන්වහන්සේ මට අවසන් වරට හමු වූයේද මොරටුවේ ” නිහාල් නෙල්සන් මාවත ” නම් කළ උළෙලේදීය . ජෝතිෂයට අනුව නම් යෙදීමේදී මටද උන්වහන්සේ සහාය දැක්වූ බව කෘතවේදීව සිහි කරමි . 

කොරෝනා නිසා මෙන්ම එන්නත නිසාද වටිනා  ජීවිත අහිමි වීම බලවත් කනගාටුවකි. ගරුතර මීගහවෙල සුමනශාන්ත නාහිමිපාණන්ට උතුම් නිවන් සුව ලැබේවායි පතන්නෙමි….

මේ අතර ජනප්‍රිය ගායකයෙක් වූ නිහාල් නෙල්සන් ද මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන්, මෙලෙස සටහනක් තබා තිබුණා..

දෙවෙනි මනමාලයා වූවෙත් මමයි ඔබගේ              විවාහේ 

මගේ ගමනට දිරිය දුන්නේ ඔබේ ගී පද                   ප්‍රවාහේ 

නොසිතු විපතකි ඉතින් හද තුළ සතුට සැනසුම නොවෑහේ 

සිතින් සිත අද හමා යන්නේ ඔබේ යහගුණ             ප්‍රවාහේ

පර උනාදෝ නොසිතු මොහොතක ලස්සනට පිපි   වනමල් 

අභය දානය ලැබූ ගව සේනාවෙ ඇස්වල                  කඳුලැල්  

සසර මෙය  වෙයි කුමක්  කරමිද නැගී ආවත්         ළතැවුල් 

මහිමි නිවනේ නිවේවා මම පතමි පුදලා                   සුදු මල්

SendShareShare
Previous Post

දඹානටත් කොරෝනා රිංගයි! වන්නිල ඇත්තන්ගේ ‘පවුල’ටත් හැදිලා!

Next Post

කොරෝනාවත් ගරානාවක් කරගෙන මිනියත් විකුණන් කන මිනී කාක්කෝ…!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.