ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීම සදහා ෂම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් ආයතන නිලධාරීන් මේ වනවිට මාධ්‍ය හමුවක් පවත්වමින් සිටී.
මෙහිදී එල්ල වී ඇති සියලු චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට ෂම්මි සිල්වා මහතා පියවර ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් අද (11) දහවල් පැවැත්වීමෙන් අනතුරුව එම සාකච්ඡාව කැඳවා ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි.
Sri Lanka Latest News










