ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ දිනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි විවේචනයකට ලක් කිරීමට පියවර ගත්තේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙපමණ බරපතළ තත්ත්වයකට රටේ ආර්ථිකය පත් වුවද ආණ්ඩුව එය නොසලකා කටයුතු කරමින් සිටින බවය.










