ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනකු එකවර මාරු කර හැරීම සම්බන්ධයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා ජනතා ක්‍රියාකාරීත්වය විසින් පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපිය මගින් එම සංවිධානය අවධාරණය කොට ඇත්තේ මහජන මුදලින් නඩත්තු වන කොමිසමක් වන පොලිස් කොමිසම දේශපාලඥයන් වෙනුවෙන් පෙනී නොසිට ස්වාධීනව කටයුතු කළ යුතු බවකි.











