• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගමේ දරුවන් ලෝකයට අරන් යන සජිත්ගේ ස්මාර්ට් පන්තිකාමර ‌ලබා දෙන ‘නොනවතින රැල්ල’ පිරිසකට ලොකු හිසරදයක් වෙයි! ඒ පාර යන යන ඉස්කෝලවල ලයිට් කපන්න පටන් අරන්! I Sri Lanka Latest News

November 4, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ඇත්ත පැරදී බොරුව දිනපු නිසා රටට මේ විනාශයට මුහුණ දෙන්න වුණා! කමක් නෑ වෙච්ච දේ වුණා! දැන් පසුතැවෙන්නේ නැතිව ඉදිරියට යමු! ඉදිරියේදී මෙවැන්නක් වෙන්න ඉඩ නොතබමු! සක්වල යටතේ සජිත් කොළඹ සහිරා පාසලට ස්මාර්ට් පන්ති කාමරයක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේම සිටින දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම සහ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කොට ඇති සක්වල වැඩසටහන කඩාකප්පල් කිරීම සදහා කිසියම් පිරිසක් සංවිධානාත්මකව කටයුතු කරන්නේද යන සැකය මේ වනවිට දැඩිව මතුවන සිදුවීම් කිහිපයක් පසුගිය දිනවල සිදුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

ඒ විපක්ෂනායකවරයා දරුවන්ට සුහුරු පන්ති කාමර ලබා දීම සදහා ගිය පාසල් කිහිපයකම ඒ අවස්ථාව වනවිට විදුලිය විසන්ධි වී තිබීම හේතුකොට ගෙනය.

ඒ අනුව පසුගිය දිනවල විපක්ෂනායකවරයා කුරුණෑගල දඹදෙණිය නුංගමුව මහාවිද්‍යාලයට, මාතලේ ලග්ගල නුගගොල්ල මහා විද්‍යාලයට, මින්නේරිය යෝධඇල මහා විද්‍යාලයට සහ පොලොන්නරුව ලංකාපුර මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන්වලට සහභගී වූ අවස්ථාවේදී අහේතුකව එම පාසල්වල සහ එම ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබූ ආකාරයක් දැකගත හැකිවිය.

කෙසේවෙතත් විදුලි ජනක යන්ත්‍ර භාවිත කොට එම අවස්ථාවන් මගහැර දරුවන්ට අවශ්‍ය පරිගණක පහසුකම් සපයා දීමට විපක්ෂනායකවරයා කටයුතු ‌කොට ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් 20000ක පඩි වැඩිවීමක් අත්‍යාවශ්‍යයි! මේ පාරත් අපිව රැවැට්ටුවොත් ආණ්ඩුවට ලේසි වෙන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් නුවරඑළි ගිහින්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

බෞද්ධ සමාජය තුළ විවාදාපන්න කරුණු සාකච්ඡා කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමි මින් ඉදිරියට යූටියුබ්...

Read more
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper