• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ අලුත් තරුව සාවින්ද්‍යා! Sri Lanka Latest News

November 29, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවේ අලුත් තරුව සාවින්ද්‍යා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාවින්ද්‍යා සහ ඇයගේ කතාව ගැන මාලිමාවේ ඊනියා අරගලකාරියක් විවේචනය කර තිබුණා. මට හිනාගියා. සාවින්ද්‍යා කියන්නේ අරගලකරුවන්ගේ ම්ලේච්ඡ මර්දනයට ලක්වූ තරුණ කාන්තාවක්. ඇයගේ උසස් පෙළ විභාගයට ඔන්න මෙන්න කියලා තිබියදී තමයි ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී, විකෘති කාමුක, පරපීඩක අරගලකරුවන් ඇයගේ නිවසට කඩා පැනලා, මංකොල්ලකාලා, ගිනි තිබ්බේ.

සාවින්ද්‍යා වහලෙන් පැනලා ගිහිල්ලයි තමන්ගේ ජීවිතය බේරාගත්තේ. එදා ඒ අරගල තිරිසනුන්ට ඇය හසුවුණා නම් උන් ඇයවත් මහ පාරේ ඇදගෙන ගිහිල්ලා මරනවා අර මන්ත්‍රීවරයා ඝාතනය කළා වගේ. නමුත් වාසනාවට ඇය දිවි ගලවා ගත්තා.

ඇයගේ සියලු පොත්පත්, සිය හැකියාවෙන් ලබාගත් සහතික, උප්පැන්න පවා ගිනි තිබ්බා ඔය හිත්පිත් නැති පඳුරු කූඩාරම් අරගලකාරියන්. විභාගයට පාඩම් කර කර හිටිය නෝට්ස්වල අළු පමණයි ඇයට ඉතුරු වුණේ. ඇයගේ පාසල් නිල ඇඳුම පවා ගිනි තිබ්බා ඔය අද විවේචන කරන පාහර අරගලකාරයන්.

ඇයට පාඩම් කරන්න පොත් දුන්නේ නැහැ ඇයගේ බොහෝ මිතුරියන්. නෑදෑයන්ගෙන් ඉල්ලා ගත් ගවුමක් ඇඳගෙන ටියුෂන් පන්තියට ගියාම එතැනත් ඇයට නින්දා කළා. ඒ තමයි මාලිමාවේ නරුමයන් විසින් නිර්මාණය කළ සමාජ වෛරය. ඇය කඳුළු තද කරගෙන ඒ සියල්ල දරාගත්තා.

ඇය කළ වරද කුමක්ද? ඇයට ඒ සියලු හිංසා කළේ ඇයගේ මව පොහොට්ටුවෙන් දේශපාලනය කළ නිසා පමණයි. කාන්තාවන් දේශපාලනය කිරීමේ වැදගත්කම ගැන කතාකරන ඔය ඊනියා අරගලකාරිය, තමන්ට විරුද්ධ පක්ෂයක දේශපාලනය කළ කාන්තාවන්ට ගැහුවා. සාවින්ද්‍යා කිව්වා ඇයගේ කතාව අතරතුර ඇයට ඇයගේ මව විඳි ගැහැට මතක් වෙලා මොහොතකට කතා කරගන්න බැරිවුණා කියලා.

සාවින්ද්‍යා විභාගය ලිව්වා. දැනගනිල්ලා… දැනගනිල්ලා… ඇය සියලු විෂයයන්ට ‘ඒ’ සාමාර්ථ සහිතව විශිෂ්ට ලෙස විභාගයෙන් සමත් වුණා. ඉරිසියාකාර නූගත් ම්ලේච්ඡ අරගලකාරයන්ගේ මර්දනයට ඇයගේ බුද්ධිය යටපත් කරන්නට බැරිවුණා. ඇයගේ වීර්යය විනාශ කරන්නට බැරි වුණා.

සාවින්ද්‍යා කියන්නේ මාලිමාවේ මිනීමරු දේශපාලනයෙන් බැටකෑ කාන්තාවක්. ඒ වගේම ඔවුන්ගේ මැර බලයට යට නොවී සිය බුද්ධියෙන් සහ හැකියාවෙන් නැවත නැගී සිටි අයෝමය කාන්තාවක්. එම නිසා නුඹලා කිසිවකුට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඇයව හෝ ඇයගේ කතාවේ වචනයක් හෝ විවේචනය කරන්න.

සාවින්ද්‍යාලා තව බොහෝ ඉන්නවා. මේ වගේ මර්දනයට ලක්වුණු දූපුතුන් තව ඉන්නවා. ඔවුන් අද මෙරට පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබනවා. මේ රටේ අනාගතය හිමිවන්නේ ඔවුන්ටයි. එදාට තරාදිය තුලනය වෙනවා. දිස් ඉස් පොලිටික්ස්.

එරන්ද ගිනිගේ

SendShareShare
Previous Post

සජිත් හේවාගම අභිනවාරාමයටත් යයි! විපතට පත්වූවන්ගේ දුකසැප හොයා බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කඩුගන්නාවේ වැරදි කවුද? Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.