• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව ආපු ගමන් ‌ඩොලර් මිලියනයක් එවන්න යාළුවෙක් ඉන්නවා කියපු සංගීත් විජේසූරිය දැන් හැමෝගෙම මොළේ කොලොප්පන් වෙන කතාවක් කියයි! හතර දෙනෙක් ආවලු! ඩොලර් මිලියන 23ක් දෙන්න හැදුවලු! අනුර කුමාරව හම්බවුණාලු! මුදල් ඇමැතිව හම්බවෙන්න කීවලු! ඇමතිගේ නම මතක නෑලු! IMF එකට අනුව එහෙම ආධාරයක් විදිහට ඩොලර් දෙන්න බෑ කිව්වලු! අනේ සංගීත්.. මේ කතා හොඳයි කොණ්ඩෙ බැඳපු …….! VIDEO I Sri Lanka Latest News

May 27, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මාලිමාව ආපු ගමන් ‌ඩොලර් මිලියනයක් එවන්න යාළුවෙක් ඉන්නවා කියපු සංගීත් විජේසූරිය දැන් හැමෝගෙම මොළේ කොලොප්පන් වෙන කතාවක් කියයි! හතර දෙනෙක් ආවලු! ඩොලර් මිලියන 23ක් දෙන්න හැදුවලු! අනුර කුමාරව හම්බවුණාලු! මුදල් ඇමැතිව හම්බවෙන්න කීවලු! ඇමතිගේ නම මතක නෑලු! IMF එකට අනුව එහෙම ආධාරයක් විදිහට ඩොලර් දෙන්න බෑ කිව්වලු! අනේ සංගීත්.. මේ කතා හොඳයි කොණ්ඩෙ බැඳපු …….! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා වූ ඇමරිකානු ඩොලර් මිලියන 23ක පරිත්‍යාගයක් මෙරටට රැගෙන ඒමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) රෙගුලාසි ඉඩ නොදෙන බව රජයේ අමාත්‍යවරයකු තමන්ට දැනුම්දුන් බව ප්‍රකට ගායන ශිල්පී සංගීත් විජේසූරිය පවසයි.Sri Lanka Latest News

Hari TV නාලිකාවේ ලහිරු මුදලිගේ සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් සංගීත් විජේසූරිය මේ බව අනාවරණය කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමන් අනුර කුමාර දිසානායක වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වූ බව සිහිපත් කළ සංගීත්, ඔහු බලයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට විදේශගත ආධාරකරුවන් සූදානමින් සිටින බවට තමන් එකල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.

පසුගිය ආණ්ඩු සම්බන්ධයෙන් පැවැති දූෂණ හා කොමිස් චෝදනා පිළිබඳව තමන් මීට පෙර අසා තිබූ බවත්, රටට උපකාර කිරීම සඳහා අරමුදල් සැපයීමට කැමැත්තෙන් සිටි පුද්ගලයන් සමඟ මුලින්ම සාකච්ඡා පවත්වන අවස්ථාවේදී තමන් බෙහෙවින් සංවේදී වූ බවත් ඔහු පැවැසීය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක වෙසෙන සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 23ක පමණ මුදලක් ලබාදීමට සූදානම පළකළ බව සංගීත් විජේසූරිය ප්‍රකාශ කළේය.

ඔහු අවධාරණය කළේ මෙම කණ්ඩායම එම මුදල ලබාදීමට අදහස් කළේ ආයෝජනයක් ලෙස නොව, රට වෙනුවෙන් කෙරෙන මූල්‍ය ආධාරයක් ලෙස පමණක් බවයි.

කෙසේවෙතත්, එවැනි අරමුදල් සෘජුවම එම ක්‍රමවේදය ඔස්සේ රට තුළට ගලාඒමට IMF ආශ්‍රිත රෙගුලාසි ඉඩ නොදෙන බව පසුව රජයේ අමාත්‍යවරයකු විසින් තමන්ට දැනුම් දුන් බව සංගීත් විජේසූරිය පවසයි.

පවතින IMF රාමුව සහ මූල්‍ය රෙගුලාසි යටතේ මෙවැනි ගනුදෙනු සඳහා ඉඩකඩ සැලසිය නොහැකි බවට එහිදී පැහැදිලි කිරීමක් කර තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයන් තවමත් මව්බිම කෙරෙහි දැඩි ලැදියාවකින් පසුවන බවත්, නිසි ක්‍රමවේදයක් පවතින්නේ නම් ඔවුන් මූල්‍යමය වශයෙන් රටට දායක වීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විදේශීය මූල්‍ය ආධාර සම්බන්ධයෙන් තමන් මීට පෙර ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයන් සාධාරණීකරණය කළ සංගීත්, එම අවස්ථාවේදී තමන් සතුව තිබූ තොරතුරු මත පදනම්ව ඉතා අවංකව එම අදහස් පළකළ බවද සඳහන් කළේය.

SendShareShare
Previous Post

පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයටම තියන්න! දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 42ක් කොළඹදී ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තියයි! සජබය-එජාපය-පොහොට්ටුව-දමිළ-මුස්ලිම් පක්ෂ නියෝජිතයන් සියල්ල අත්සන් කළත් මාලිමාවේ නියෝජිතයා අත්සන් කරලා නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ටිල්වින් කියපු ඡන්දෙට සල්ලි නෑ කතාව මීට කලින් රනිලුත් කළා! රනිල් ඒක කළේ පාර්ලිමේන්තුවේදී! හැබැයි ටිල්වින් කියන්නේ කව්ද කියලාවත් අපි දන්නෙත් නෑ! පළාත් සභා ඡන්දය ගැන කතාකරපු ‘පැෆ්රල්’ හමුවේදී පළාත් සභා ඡන්දය නෑ කියපු ටිල්වින්ට එරෙහිව දැඩි විරෝධයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper