සක්වල වැඩසටහන යටතේ අද (17) සහ හෙට (18) දෙදින තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 243 වන සුහුරු පන්ති කාමරය කොළඹ කැස්බෑව රත්තනපිටිය ආනන්ද නව ආදර්ශ විද්‍යාලයටත්, 244 වැන්න කොළඹ මහරගම කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයටත්, 245 වැන්න කොළඹ මොරටුව රාවතාවත්ත රෝමානු කතෝලික විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.