විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නුවරඑළිය සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් අද වැලිමඩට පැමිණියේය.
එම රැස්වීමට අතිවිශාල ජනතායක් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.
එහිදී විපක්ෂනායකවරයා රැස්වීමට පැමිණෙද්දී රැස්ව සිටි පිරිසගෙන් ඉතා උණූසුම් ප්‍රතිචාරයක් හිමිවුයේ මෙසේය.
Sri Lanka Latest News










