• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවට ආසනවලින්‌ සෙනග ඇදලා නෑ! අහල පහළ දිස්ත්‍රික්කවලින් බස් දාලා ඇදලා නෑ! සජිත්ගේ හොරොව්පතාන රැලියටත් මහා සෙනගක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 24, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
අවට ආසනවලින්‌ සෙනග ඇදලා නෑ! අහල පහළ දිස්ත්‍රික්කවලින් බස් දාලා ඇදලා නෑ! සජිත්ගේ හොරොව්පතාන රැලියටත් මහා සෙනගක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුද ජයග්‍රහණයේ නාමයෙන් මේ රටේ පාලන බලයට පැමිණි රාජපක්ෂ පවුල් පරපුර ආර්ථික ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කර රට බංකොලොත් කර රට විනාශ කර රට කාබාසිනියා කර ඉන් සෑහීමකට පත් නොවී අද ආර්ථික ත්‍රස්තවාදීන් රකින ජනාධිපතිවරයකුගේ සෙවණක් යටතේ රට කාපු රාජපක්ෂ පරපුර සුරසැප විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අසූචි පොහොර ගෙනවිත් ගොවිතැන විනාශ කරපු වැඩි මිලට නැනෝ පොහොර ගෙනවිත් කෘෂිකර්මය විනාශ කළ මේ හොර කල්ලිය නීතිය හමුවට ගෙනවිත් හොරා කාපු මුදල් නැවතත් අප රටට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම ජනතාව තමන්ගේ දුක කියන්න පාරට බහින කොට අන්ත දූෂිත පොදු නීතිය උල්ලංඝනය කරන මර්දනකාරී ආඥාදායක ඒකාධිපතීත්වය රජය විසින් ක්‍රියාත්මක කරන මොහොතක මේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට මුදවා ගන්නා ‘මානුෂීය මෙහෙයුම’ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (22) හොරව්පතානේ පැවැති ජනපවුර වැඩසටහනට එක්වෙමිනි.

මේ ක්‍රියාත්මක රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුව තුළින් ගොවි, ධීවර, දුප්පත්, කම්කරු, මධ්‍යම පන්තිය, රාජ්‍ය සේවකයන්, වෘත්තීයවේදීන් ඇතුළු සමස්තය මුදවා ගෙන සැමට සෞභාග්‍ය උදාකරවන පොදුජන යුගය බිහි කිරීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

කයියනායකයෝ ෆයිල් මිට පෙන්නද්දි සජබය හොරු ඇල්ලුවා

සමහර පක්ෂවල නායකයන් පොදුජන නායකයන් නොව කයියනායකයන් වී ෆයිල් මිටි පෙන්වා හොරු අල්ලන්න බලය ඉල්ලා සිටියත් රටේ ප්‍රධාන විපක්ෂය හෙවත් විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගය කයිය නායකයෝ කයිය ගගහ ඉන්න කොට සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය සහ නීතිඥ මණ්ඩපය සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා රට බංකොලොත් කළ රාජපක්ෂවරු ඇතුළු පිරිස අනාවරණය කළ බවත් ඒ සඳහා හතරෙන් එකක තීන්දුවක් ලැබුණු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ඇමතිකම් පවා දැරුව කයියනායකයෝ කළ දෙයක් නෑ

හාල් මාෆියා කාරයන්ට ජනතාව යට කරන්න නොදී කුඩා මෝල් හිමියන් දිරිගන්වමින් ශක්තිමත් කරවමින් කෘෂිනිෂ්පාදනවලට නියමිත ස්ථාවර මිලක් ලබා දීම සඳහා කැපවන බවත් රටේ වගකීම බාරගන්න ඕන කියන විකල්ප කණ්ඩායම් ගොවියෝ රැකගන්නවා කිව්වට ඔවුන් කෘෂිකර්ම, වාරිමාර්ග ඇමතිවරු ලෙස සන්ධාන ආණ්ඩුවල කටයුතු කරත් ක්‍රියාත්මක කළ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයියනායකයෝ නිසා රාජපක්ෂවරු බලයට පත් වුණා

ඔවුන් ඇමතිකම් දැරුවා පමණක් නොව රට විනාශ කළ රාජපක්ෂවරු දිනවන්න කටයුතු කළේ මේ විකල්ප යැයි කියා ගන්නා විප්ලවවාදීන් බවත් එසේ පැමිණි රාජපක්ෂවරු අසූචි පොහොර, කාබනික පොහොර, නැනෝ පොහොර කියා ගොවියාගේ ජනජීවිත විනාශ කළ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ක්ෂුද්‍ර මූල්‍ය පොලී මුදලාලිලාගෙන් ජනතාව බේරා ගන්නවා

තවද ක්ෂුද්‍ර මූල්‍ය පොලී මුදලාලිලාගේ වහල්භාවයට පත්වූ ජනතාව රට පුරා සිටින බවත් මේ ණය බරින් මිරිකී සිටින අසරණ ජනතාවගේ ජන ජීවිත මුදවා ගැනීමට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ යාන් ඔය ව්‍යාපාරය නිසා අනාථ වූ ජනතාවගේ ජන ජීවිත ද ශක්තිමත් කරන බවයි.

රාජපක්ෂවරු සමඟ අපිට ඩීල් නැහැ

එසේම සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධාන ආණ්ඩුවක් තුළ රාජපක්ෂ හොරු සමඟ ඩීල්, දේශපාලන විවාහ නොමැති බවත් රට කාපු රාජපක්ෂ හොරුන් මේ රටේ නීතිය හමුවට ගෙනවිත් මේ රටින් හොරා කාපු දේපල සම්පත් නැවතත් රටට ලබා ගෙන රටට ආයෝජනය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවසාන වශයෙන් පැවසීය.

SendShareShare
Previous Post

තංගල්ලේ පස් දෙනාට වෙඩි තියලා මරන්න ආපු ජිප් එක නම් ගාල්ලේ පිරිවෙණක තිබිලා හොයාගත්තා! තාම වෙඩි තියපු ‌කිසිම කෙනෙක් නම් හොයාගෙන නෑ! කඹුරුපිටියෙන් බැහැලා මාතර බස් එකේ නැග්ග වෙඩික්කරුත් ආගිය අතක් නෑ! I Sri Lanka Latest News

Next Post

දේශීය ආදායම් එකෙන් ෆෝම් ගන්න කිව්වා! ෆෝම් පුරවලා බාර දෙන්න කිව්වා! මිනිස්සු රස්තියාදු කළා! දැන් කියනවා ID අංකය TIN අංකය කරනවා කියලා! මේක මුලින්ම කළා නම් ඉවරයිනේ මිනිස්සුන්ව රස්තියාදු නොකර! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.