මහනුවරට ඊයෙ (11) පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සර්ව ආගමික වතාවත්වලට සම්බන්ධ විය.
ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියේ විපක්ෂ නායකවරයා පිළිගත්තේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසිනි.
කටුකැලේ හින්දු කෝවිල වෙතටද ගොස් ආශීර්වාද ලබාගැනීමට විපක්ෂ නායකවරයා කටයුතු කළේය.