• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණයේදී පසුබෑමට ලක්වූ කෝට්ටේ ආසනයට සජිත් එයි! නායකත්වය ගැන-නායකත්වයේ ලක්ෂණ ගැන කතා කරයි! හර්ෂත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 5, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
ජනාධිපතිවරණයේදී පසුබෑමට ලක්වූ කෝට්ටේ ආසනයට සජිත් එයි! නායකත්වය ගැන-නායකත්වයේ ලක්ෂණ ගැන කතා කරයි! හර්ෂත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නායකත්වය බාර ගන්නවා සේම ඒ නායකත්වය තුළ ලබන ජයග්‍රහණයන් වලට උරුම කම් කියන්න ඉදිරිපත් වෙනවා සේම පරාජයන් පසුබෑම්වලට ලක් වුවද එම වගකීම බාර ගන්න පසුබට නොවිය යුතු බවත් අවසානයේ වගකීම නායකයා බාර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මේ මොහොතේ දී රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරිමට සිදුවන බවත් කුහක ලෙස වෛරක්කාර ඊර්ෂයාකාර ලෙස වත්මන් තත්ත්වය විග්‍රහ නොකළ යුතු බවත් අවසනායේ අප සියලු දෙනාම දේශපාලනය කරන්නේ මෙන්ම ජීවත්වන්නේ ද මේ රටේ නිසා රට ගැන සිතිය යුතු බවත් රට තුළ ඇති යථාර්ථය වන්නේ ණය ගෙවා ගැනීමට නොහැකි වීම බවත් මේ බංකොලොත් රටේ පසුබෑමට ලක්වූ අයට ද විශාල කාර්යක් ඇති බවත් අදටත් මේ මොහොතටත් රට ගොඩනගන දූරදර්ශ සත්‍යවාදී ප්‍රායෝගික ශක්තිමත්ම වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගය සතුව බවත් හොඳම ප්‍රබුද්ධ ප්‍රශස්ත දක්ෂතම කණ්ඩායම සිටින්නේ ද සමගි ජන බලවේගය සතුව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කෝට්ටේ මැතිවරණ කොට්ඨාසයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

රට දිනවන්න නම් සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ යුතු බවත් රටේ ජනතාව මුහුණ දෙන ගැටලු ප්‍රශ්නවලට උත්තර විසදුම් සපයිය යුතු බවත් ඒ සඳහා හොඳම කණ්ඩායම තමා සතු බවත් මේ වැඩපිළිවෙළ තුළ බංකොලොත් රටේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ගෙවීමේ ක්‍රියාවලිය 2033 දී ආරම්භ කිරීම ප්‍රමාණවත් යැයි කියා සිටියදී පසුගිය රජය එය 2028 දක්වා අඩු කර ගෙන ඇති බවත් 2028 සිට ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ නම් ණය ගෙවා ගත හැකි ශක්තියක් ඇති ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත් තව වසර 4ක් පමණක් ඒ සඳහා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එවැනි තත්ත්වයක් තිබිය දී ආර්ථිකය කුඩා කරන ගමනකට සහාය දිය නොහැකි බවත් ආර්ථිකය ප්‍රසාරණය වී ජීවන මට්ටම ඉහළ යා යුතු බවත් දළ දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද ආරක්ෂා කළ යුතු බවත් ඔවුන් වෙනුවෙන් පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්න කටයුතු කළේ ද සමගි ජන බලවේගය වුවත් රජය දේශපාලන වාසි ගැනීමට පරාටේ නීතිය ක්‍රියාත්මක වීම පමණක් නතර කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජත්‍යන්තර මුල්‍ය අරමුදල, යුරෝපා හවුලේ තානාපති ආදීන් හමුවී අවසානයේ ආසියනු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක් ලබා දුන් බවත් අද වන විට සමගි ජන බලවේගය ඉදිරිපත් කළ දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තියට ශක්තිය ලබා දෙන්න හැකිව ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මැදපෙරදිග කලාපයේ මේ වන විට යුදමය තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඒ තුළින් තෙල් මිල වෙනස් වන බවත් රටක් ලෙස මේ ව්‍යවසනයෙන් රටට සිදුවන බලපෑම ගැන සූදානමක් තිබිය යුතු බවත් ඉන්දන වැදගත් සාධකයක් නිසා හදිසියේවත් ඉන්ධන මිල ඉහළ ගියහොත් රටට සුදුසු ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් ඊට අමතරව මැදපෙරදිග කලාපයේ සේවයේ නිතර ශ්‍රමිකයන්ට අත්වන ඉරණම ගැනත් සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

උණවටුන විනාශයි! ඩඩ්ලි කරන මහා අපරාධයක් ගැන අනුරට ලියුමක් ඇවිත්! බලමු ක්‍රියාමාර්ගයක් ගනීවිද කියලා! I Sri Lanka Latest News

Next Post

අතරමග නැවතුණු රටම හොල්ලපු අපරාධ-මිනීමැරුම්-දූෂණ රැසක විමර්ශන යළි පටන් ගන්න ලෑස්ති වෙයි! පරීක්ෂණ නැවතුණේ-යටගැහුවේ දේශපාලන බලපෑම් නිසාද කියලත් හොයන්නයි යන්නේ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.