සක්වල වැඩසටහන යටතේ අද (8) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 145 වන සුහුරු පන්ති කාමරය හම්බන්තොට පුත්තලම වෙන්නප්පුව නයිනමඩම සාන්ත මරියා විද්‍යාලයටත්, 146 වැන්න පුත්තලම වෙන්නප්පුව දංකොටුව ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයටත්, 147 වැන්න පුත්තලම නාත්තන්ඩිය නාරවිල ශ්‍රී ගුණරතන මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.









