• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැන සජිත් මීට මාස 4කට කලින් අහපු ප්‍රශ්නවලට අද හරිනි උත්තර දෙයි! ඒත් ප්‍රශ්න ගොඩක් ඉතුරුයි! ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය-ජපුරේ දන්ත වෛද්‍ය පීඨ වහන්නයි යන්නේ! ගුරුවරුවන්ට දෙනවා කියපු ඉතිරි 2/3 කෝ? VIDEO I Sri Lanka Latest News

February 5, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
පළවෙනි දවසේ විවාදය අස්සේ පළවෙනි කතාවෙන්ම හරිනි සජබෙට ෂොට් එකක් දෙන්න හදයි! විපක්ෂනායක සජිත් ඒ මොහොතේම පෙරළා හරිනිට ෂොට් එක දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට නිදහස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

පසුගිය ඔක්තෝබර් 10 වැනිදා අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්න සඳහා මාස 4කට පසු අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරිය පිළිතුරු ලබා දීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ අවස්ථාවේදීය.

අධ්‍යාපන අමාත්‍යවරියගේ පැහැදිලි කිරීම තුළ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ පුරප්පාඩු සහ බුද්ධි ගලනය සම්බන්ධයෙන් පිළිතුරු නොලැබී ඇති බවත් රජය පාසල් වසා දමන්නේ නැති බව කිව්වත් පාසල් රැසක් වසා දමා ඇති බව වාර්තා වෙන බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ ගුරුවරුවන්ට දෙනවා කිව්වා ඉතිරි 2/3

එසේම ගුරුවරුන් ඉල්ලා සිටි ඉතිරි 2/3 දීමනවා දෙනවා කිව්වත් එය ද ක්‍රියාත්මක නොවන බවත් මේ වන විට පාසල් පද්ධතිය තුළ දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ටෙලිවිෂන් යන්ත්‍ර, ස්මාර්ට් බෝර්ඩ් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් කොළඹ රාජකීය විද්‍යාලයේ ද මෙවැනි මුදල් වෙන් කිරීමක් සිදු කර ඇති නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සම්පත් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මේ මුදල් එකතු කිරීම නවත්වන ලෙස චක්‍රලේඛයක් හරහා නියෝග කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම වත්මන් රජය තුළ ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස ඩිජිටල්කරණය ක්‍රියාත්මක කරන්න සූදානම් නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 1-5 ශ්‍රේණි දක්වා තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම ආරම්භ කරන්න අපොහොසත් වී ඇති බවත් ඩිජිටල්කරණය රජයේ ප්‍රතිපත්තිය නම් මෙය 1-13 දක්වා තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනය වසා දැමීමටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Dental Faculty එක ඉවත් කරන්න සූදානමක් යන බව වාර්තා වෙන බවත් මේවා නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමක් බවත් එය සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රුපියලක්වත් හොරකම් කරන්නේ නෑ කියලා ආපු ආණ්ඩුව ගල්අඟුරුවලින් ගහපු ගැහිල්ල ගැන මරික්කාර්ගෙන් අදත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! මුලින් නෑ කියලා දැන් පිළිගන්නවා පළමු නැව ෆේල් කියලා! දෙවන නැවේ රිපෝට් එක තාම නෑ! තුන්වන නැවත් ෆේල්! හතරවැනි නැවේ ගල්අඟුරුවලත් ලොකු ප්‍රශ්නයක්! දැන් ‘ස්පොට් ටෙන්ඩර්’ දාන්නයි හදන්නේ! බැරිම තැන මරික්කාර් අවනඩුව අධිකරණ ඇමැතිට කියයි! ‘මව්රට’ මේ හෙළිදරව්ව ගැන කල්තියාම කිව්වා! VIDEO I Sri Lanka Latest News

Next Post

අපි වගේම තමයි දැන් අනුරත් ට්‍රැෆික් එකේ වැඩට යන්නේ..! ආරක්ෂකයෝ පෝලිම් කඩාගෙන පිඹගෙන යන්නෙ නෑ! ඒ අස්සේ කොහොමද අනුර දාපු ෆිට් එක? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.