• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්ෂේත්‍ර රැසක් අද මහපාරට බැහැලා! රටත්-ජනතාවත්-රාජ්‍ය සේවකයොත් රවට්ටපු මාලිමා ආණ්ඩුවට පළාත් සභා ඡන්දයේදී හොඳ පාඩමක් උගන්වමු! ත්‍රිකුණාමලේ ගිය සජිත් පළාත් පාලන මන්ත්‍රීවරු එක්ක ලොකු වැඩකට ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 17, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
ක්ෂේත්‍ර රැසක් අද මහපාරට බැහැලා! රටත්-ජනතාවත්-රාජ්‍ය සේවකයොත් රවට්ටපු මාලිමා ආණ්ඩුවට පළාත් සභා ඡන්දයේදී හොඳ පාඩමක් උගන්වමු! ත්‍රිකුණාමලේ ගිය සජිත් පළාත් පාලන මන්ත්‍රීවරු එක්ක ලොකු වැඩකට ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය බිහි කරන්නට දැවැන්තම ජන වරමක් ලබා දුන් රාජ්‍ය සේවක ප්‍රජාව වෙනුවෙන් රජය ඉටු කරන දේවල් සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ ද කියා ගැටලුවක් ඇති බවත් මේ රජය වෙනුවෙන් රාජ්‍ය සේවකයන් ඉහළ ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශ කළ බවත් රටට වටිනා සම්පතක් වූ ලක්ෂ 14ක් 15ක් වන රාජ්‍ය සේවකයන් ලබා දුන් දැවැන්ත ජනවරම තුළ අද රාජ්‍ය සේවකයා තෘප්තිමත් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බල මණ්ඩලය විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කරනවා කියා අද විදුලි බල මණ්ඩලයේ 23000ක් සේවක පිරිස අනාථ කර ඇති බවත් විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම යන කොටස්වල ලොකු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වී තරගකාරීත්වය සහිත නව වැඩපිළිවෙළකට යා යුතු වුවත් මේ සේවකයන් 23000 රැකියා සුරක්ෂිතභාවය, සමාජ ආරක්ෂණය තහවුරු විය යුතු බවත් වත්මන් රජය එදා බලය ලබා ගන්න උපකාරි කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවූ අවස්ථාවේදීය

එදා විදුලි සේවකයන් මහපාරට බස්සවා පවතින ආණ්ඩු අපහසුතාවට පත් කර රාජ්‍ය සේවකයාගේ කර පිටින් බලයට පැමිණි වත්මන් රජය අද විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් රජයේ නිලධාරීන් අමතක කර ඇති බවත් විදුලි බල ඇමතිවරයාට අනුව දැන් විදුලි බල ක්ෂේත්‍රයේ නිලධාරින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට හැකි බවත් අද කඩුවෙල නගර සභාවේ සභාපතිවරයා එදා විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයා ලෙස විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයන් මහපාරට බහින්න නායකත්වය දී ඒ පිහිටෙන් කඩුවෙල නගරාධිපති වූ පසු විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයන් අමතක කර නොමග යවා අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අයි.එම්.එෆ්. එක හමුවූ අවස්ථාවේ විදුලි බල සේවකයන් ගැන කතා කළේ සජබ අපි විතරයි

රාජ්‍ය සේවකයා යොදා ගෙන විප්ලව කර රජ පුටුවට පැමිණි පසු ඡන්දය ලබා දුන් රාජ්‍ය සේවකයා සහමුලින්ම අමතක කර අනාථ කර ඇති බවත් පසුගිය දිනක අයි.එම්.එෆ් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණ විදුලි බල ක්ෂේත්‍රය ගැන කතා කළ අවස්ථාවේ සමගි ජන බලවේගය පමණක් මේ 23000ක සේවකයන් ගැන කතා කළ බවත් සෙසු පක්ෂ මුනිවත රකින විට සමගි ජන බලවේගය මේ විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයන්ගේ අයිතිය ගැන කතා කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිව්‍යුහගත කිරිම සිදු කළ යුත්තේ විදුලි සේවකයන් ආරක්ෂා කර ගෙනයි

මේ ප්‍රතිව්‍යුහගතකරණය, තරගකාරිත්වය ක්‍රියාත්මක විය යුත්තේ මේ 23000ගේ සේවක අයිතිය රැකී රැකියා සුරක්ෂිතභාවය තහවුරු වීමෙන් පසුව බවත් මේ ගැන කෙළින්ම අයි.එම්.එෆ්. එකට කිව්වේ සමගි ජන බලවේගය බවත් එදා විපක්ෂ මැතිවරණ වේදිකාවේ සිට රාජ්‍ය සේවක අයිතිය ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණට අද මොවුන්ගේ අයිතිය ගැන කතා කරන්න කොන්දක් නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා දැන් සත්‍ය ජයගෙන ඇති බවත් කියන දේ කරන කරන දේ කියන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හැදින්විය හැකි බවත් පැවසීය.

පළාත් සභා ඡන්දයෙන් මේ අයට පාඩමක් උගන්වමු

අද බැංකු ක්ෂේත්‍රයේ පවා යම් යම් කොට්ඨාස මහපාරට බැස ඇති බවත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී හෝ මේ රජයට නිසි පාඩමක් උගන්වා ජනතාවත් රාජ්‍ය සේවකයාත් රැවටූ මේ රජයට පාඩමක් උගන්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කෙහෙල්බද්දර පද්මෙලාගෙන් මන්ත්‍රීවරු රැසක් මාස්පතා සල්ලි අරන්! ඇමැතිවරු රැසක් මාස්පතා මුදල් ගෙදරට ගෙන්වගෙන! අනුර ලොකු ඉඟියක් දෙයි! ගිය ඉරිදා ‘මව්රට’ හෙළිදරව්ව අද ජනාධිපතිතුමා තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

Next Post

පාතාලය එක්ක සබධකම් තියෙන මැතිඇමැතිවරු ගැන අනුර හෙළිකරලා පැයක් ගියේ නෑ! මිද්දෙණිය ඉඩමක අයිස් කන්ටේනර් දෙකක් වළදැමූ හිමිකරු සම්පත් මනම්පේරි බාරවෙයි! ලොකු ලොකු නම්ගම් එළියට එන්න වගේ යන්නේ..! I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.