සක්වල වැඩසටහන යටතේ අද (10) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යාපන දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 228 වන සුහුරු පන්ති කාමරය යාපනය පේදුරුතුඩුවේ කොට්ටවට්ටි ඇමර්සන් දමිළ මිශ්‍ර පාසලටත්, 229 වැන්න යාපනය උඩුප්පිඩි බාලිකා විද්‍යාලයටත්, 230 වැන්න යාපනය කන්කසන්තුරේ අලවෙඩ්ඩි අරුණෝදය පාසලටත් ලබා දීමට නියමිතය.









