• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනුවන්ගොඩ හල්ඔලුව කොට්ඨාසයේ සජබ සාමාජික ප්‍රවර්ධනයට ආ සජිත්ගෙන් දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ රන්පදක්කම්ලාභීන් දෙදෙනෙකුට මූල්‍ය ශක්තිය! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 4, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
මිනුවන්ගොඩ හල්ඔලුව කොට්ඨාසයේ සජබ සාමාජික ප්‍රවර්ධනයට ආ සජිත්ගෙන් දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ රන්පදක්කම්ලාභීන් දෙදෙනෙකුට මූල්‍ය ශක්තිය! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට ජන ජවිත විනාශ වී රජයේ දුර්වලතා අකාර්යක්ෂමතා නිසා මේ රජයට නීතියේ ආධිපත්‍ය රටේ ක්‍රියාත්මක කරන්න නොහැකි වි ඇති බවත් කුඩුකාරයන් මංකොල්ලකාරයන් ඝාතකයන් අද සමාජය උදුරාගෙන ඇති බවත් තරගයට වෙඩි තැබීම් සිදු කරන බවත් මේ ඝාතන සංස්කෘතිය වළක්වලන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් මේ රජයේ දුර්වලතාව නිසා වැඩි වැඩියෙන් දොරට විවෘතව ඇත්තේ ජාවාරම්කරුවන්ට බවත් සමාජය තුළ අසීමිත භීෂණයක් නිර්මාණය වී ජනතාවගේ ජන ජීවිත සම්පූර්ණයෙන්ම පැහැරගෙන ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී කතා කිරීමේ නිදහස පවා අහිමි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් මිනුවන්ගොඩ හල්ඔලුව කෝට්ටාසයේ දී පසුගිය දා සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්විණි. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ රන්පදක්කම් ලාභීන් දෙදෙනෙකු හට රුපියල් ලක්ෂය බැගින් මුදල් තෑගි ලබාදීමද සිදු කරන ලදී. එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය වි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඒක පාක්ෂික ආණ්ඩුවක් හැදීම බවත් සමාජයේ සෑම ආයතනයකම බලය ලබා ගත්තත් අද සමාජය කුඩුකාරයන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් අද ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට පවා තර්ජන එල්ල වී ඇති බවත් එම නිසා රටේ ජනතාවගේත් මහජන නියෝජිතයන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බවත් මේ පාතාලය තුරන් කිරිමට විපක්ෂය පවා සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය දුන් පොරොන්දු බලාපොරොත්තු අද සුන් වෙලා

අද වන විට වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු බලාපොරොත්තු අද විනාශ වී කඩ වී ඇති බවත් සමස්තයක් ජනතාව මේ නිසා දැවැන්ත කලකිරීමකින් සිටින බවත් රජයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට උද්ධමනය වැඩි වෙමින් පවතින බවත් මැතිවරණ සමයේ වත්මන් රජය කිව්වේ නම් අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කර නව ගිවිසුමකට යනවා යැයි වුවත් අද වන විට වත්මන් රජය හිටපු ජනාධිපතිවරයා විසින් අත්සන් කළ අයි.එම්.එෆ් ගිවිසුමම අනුගමනය කරමින් යන බවත් 33%කින් විදුලි බල අඩු කරනවා කියූ වත්මන් රජය විදුලි බිල වැඩි කරන්න උපදෙස් දෙන බවත් විපක්ෂය නොමැති නම් මේ වන විට විදුලි බිල නැවත වරක් විශාල ප්‍රමාණයකින් වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ දෙනවා කිව්ව සහන

විදුලි බිල මෙන්ම වරායේ බාන මිලටම තෙල් ලබා දෙන බවත් තෙල් මත පටවන බදු ඉවත් කර දූෂණය නැති කර තෙල් මිල අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් හැමතැනම කළේ බොරුව සහ රැවටිල්ල බවත් මේ වන විට රටේ 50%ක් පමණ දුප්පත් බවත් මේ ජනතාව දුප්පත්කමින් මුදවන්න කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් 2028 සිට විදේශ ණය ගෙවන්න ඇති බවත් එසේ විදේශ ණය ගෙවන්න නම් ආර්ථිකය ශක්තිමත් වී ස්ථාවර වී වේගවත් ආර්ථික වර්ධනයක් ඇති වී විදේශ සංචිත වර්ධනය විය යුතු වුවත් අද වන විට ඒ කිසිවක් නොමැති බවත් මේ වසර 3 ඉහළ ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හොත් 2028 ණය ගෙවීමට හැකි බවත් එසේ නොවුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

වයඹ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හොස්ටල් එකේ සිසුවියක් බලෙන් තියාගෙන අතවර කරලා! I Sri Lanka Latest News

Next Post

කිලිනොච්චියේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය STF එකට ගම්මුන්ගෙන් ප්‍රහාරයක්! සැකකරුවෙකුත් බේරගෙන පලාගිහින්! පොලිසියෙන් ඇවිත් කාන්තාවන් පස් දෙනෙකුත් එක්ක දහදෙනෙක් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.