• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෙළුම් කුළුණට නැගලා බිම බලනකොට පේන දේ සජිත් බණ්ඩාරගම සිට රටටම කියයි! (VIDEO)

September 24, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
නෙළුම් කුළුණට නැගලා බිම බලනකොට පේන දේ සජිත් බණ්ඩාරගම සිට රටටම කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වසර දෙකකට පෙර සෞභාග්‍යමත් රටක් හදන්නට මේ රටේ ජනතාව නෙළුම් පොහොට්ටුවට ඡන්දය දුන් බවත්, දෛවයේ සරදම වන්නේ ඉන් වසර දෙකකට පසු දරුවන්ට කිරි පිටි පැකට්ටුවක් ගන්නට මේ රටේ දෙමව්පියන්ට වැව්වලට බැස නෙළුම් අල හාරන්නට සිදුවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නෙළුම් කුළුණ උඩට නැඟගත් විට දිව්‍ය ලෝකය පෙනෙන බව ඇතැමුන් ප්‍රකාශ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා හැබැයි නෙළුම් කුලුන උඩ සිට පහළ බැලූ විට පෙනෙන්නේ අප්‍රමාණ දුක් කඳක් අත්විඳින මිනිස්සුන්ගේ ජීවිත යැයිද පැවසීය. නමුත් මේ සියල්ල මැද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා තරුණ නායකයින් සිරගත කොට ඇති බවත්,අධි ආරක්ෂිත කලාප ඇතිකරමින් තවත් නීතිවිරෝධී ආකාරයේ මර්දනයක් ක්‍රියාත්මක කරන බවත්,නිදහස් මාධ්‍යයේ පැවැත්මට බාධා පමුණුවමින් මාධ්‍ය මර්දනයක් ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ආණ්ඩුව මර්දන ත්‍රිත්වයක් ආරම්භ කොට ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ මන්දපෝෂණය උද්ගතව ඇති බවත්,ඇතැම් පාසල්වල දරුවන් දරුවන්ට දිවා ආහාර වේලට කුරුම්බා ලොඳ රැගෙන එන බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ඒ පිළිබඳව ආණ්ඩුවේ ඇමතිවරුන් දක්වන්නෙ බොළඳ ප්‍රතිචාර බවත් පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද ආණ්ඩුව දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ පැවැති ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එය සංවිධානය කොට තිබුණේ බණ්ඩාරගම සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක නයනක රන්වැල්ල මහතා විසිනි. යථාර්ථවාදී සත්‍යවාදී එකම හරිත පක්ෂය සමගි ජන බලවේගය බවත්, සමගි ජන බලවේගය ට හරිත ප්‍රතිපත්තියක් සහ ඒ පිළිබඳව වැඩපිලිවෙලක් තිබෙන අතර තිරසර පරිසර රටාව සිය පක්ෂයේ ඉදිරි ගමන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

නීති විරෝධීයි! රනිල්ගේ අධිආරක්ෂිත කලාපයට නීතීඥ සංගමය ‘රාජ්‍ය රහස්’ විරෝධයක් පළකරයි!

Next Post

සිවු වසරක් සරසවියේ අකුරු කළේ මහවැලියේ ඉන්නද පුතේ?

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.