• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෞද්ගලික පාසල්වල සිසුන්ට තියෙන තාක්ෂණික දැනුම රජයේ පාසල්වල සිසුන්ට නෑ! මේ බෙදීම අපි නැතිකරනවා! 100 වැනි සක්වළ ස්මාර්ට් පන්ති කාමරය කැස්බෑවේ දරුවන්ට ලබාදෙමින් සජිත් අධ්‍යාපනයේ බෙදීම නැතිකරන හැටි කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

February 16, 2024
in Exclusive
Reading Time: 18 mins read
A A
පෞද්ගලික පාසල්වල සිසුන්ට තියෙන තාක්ෂණික දැනුම රජයේ පාසල්වල සිසුන්ට නෑ! මේ බෙදීම අපි නැතිකරනවා! 100 වැනි සක්වළ ස්මාර්ට් පන්ති කාමරය කැස්බෑවේ දරුවන්ට ලබාදෙමින් සජිත් අධ්‍යාපනයේ බෙදීම නැතිකරන හැටි කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ අධ්‍යාපනයේ බෙදීමක් ඇති බවත් සමාජ සාධාරණත්වය, යුක්තිය සම මට්ටම ගැන කතා කර අධ්‍යාපනයේ අවස්ථා දූදරුවන්ට අහිමි කර නිදහස් අධ්‍යාපනයේ වෙනස් නොවිය යුතු බවට පවසන ඇතැම් පුද්ගලයන්ගේ දරුවන් විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාවලට යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. (Sri Lanka Latest News)

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) සක්වල වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි ශක්තියක් ලබා දෙන්නේ බස්නාහිර පළාත වුවත් බස්නාහිර පළාතේ රජයේ පාසල්වල දරුවන් ලොව දිනන නව තාක්ෂණය ගැන ලොකු දැනීමක් නොමැති වුවත් පෞද්ගලික පාසල්වල දරුවන්ට එම දැනුම පවතින බවත්, අධ්‍යාපනයේ මෙම බෙදීම නැති කළ යුතු බවත්, මෙය පන්ති බෙදීමක් බවට පත්ව ඇති බවත් ලොකු ලොක්කන්ගේ දරුවන්ට සුපිරි අධ්‍යාපනයක් ලබා දුන්නත් නිදහස් අධ්‍යාපනය තවමත් එකම තැන පල් වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොන විවේචන ආවත් සක්වල සහ හුස්ම වැඩසටහන් නවත්වන්නේ නැහැ

සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් විවිධ දේවල් බෙදා දෙන්නේ ජනතාවගේ සුඛවිහාරණය වෙනුවෙන් බවත් මෙසේ භාණ්ඩ ලබා දීම විවේචනය කරන්නේ ඒ සෑම දෙයක්ම ඇති පුද්ගලයන් බවත් මොවුන්ට ජන දුක නොතේරෙන බවත් ඔවුන් සුපිරි මන්දිරවල සිට මෙම සක්වල හා හුස්ම වැඩසටහන් විවේචනය කළත් මේ වැඩසටහන් කිසිදු ආකාරයකට නතර නොකරන බවත් මේ සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක කරන්නේ විද්‍යාත්මකව දත්ත කේන්ද්‍රීයව බවත් මේ රට සුහුරු රටක් බවට පත් කිරීම සිය සිහිනය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සුහුරු පක්ෂයක් බිහි කිරීමෙන් සුහුරු රටක් බිහි කළ නොහැකි බවත් සුහුරු රටක් බිහි කළ හැක්කේ සුහුරු අධ්‍යාපනයෙන් බවත් මේ යථාර්ථය සැවොම අවබෝධ කර ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අධ්‍යාපනයේ මානව සම්පත ආරක්ෂා කිරීමේ සිට සියලු අංශවල වෙනසක් සිදුවිය යුතු බවයි.

රජයට බැරි වුන දේ විපක්ෂයේ අපි ඉටු කළා

පාසල් වලට සුහුරු පන්ති කාමර ස්මාර්ට් බෝඩ් ලබා දෙන්න රජයට මුදල් නොමැති වුවත් බලයක් නොමැති විපක්ෂය ඒ කර්තව්‍ය මේ වන විට ඉටු කර අවසන් බවත් මෙම වැඩසටහන කුමන බාධා පැමිණියත් ඉදිරියටත් අඛණ්ඩව සිදු කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

76 වසරක දේශපාලන ඉතිහාසයත් වෙනස් කළා

76 වසරක දේශපාලන ඉතිහාසය තුළ කිසිදු විපක්ෂයක් සිදු නොකළ දෙයක් සමගි ජන බලවේගය පසුගිය වසර 5 සිදු කළ බවත් පසුගිය කාලයේ සිටි කිසිදු නායකයෙක් විපක්ෂයේ සිටින විට සිදු නොකළ වැඩ කොටසක් සමගි ජන බලවේගය සිදු කළ බවත් සමගි ජන බලවේග රජයක් තුළ රජයේ පාසල් සියල්ලක්ම පාහේ සුහුරු පාසල් බවට පත් කරන බවත් ඒ සිහිනය කරා යාම සමගි ජන බලවේගය මේ වසර අවසානයේ සිටම ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 100ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 992ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Next Post

නුඹෙ අම්මා කිරට ගියා… කිරි එරවා එන්න ගියා… කිරි මුට්ටිය ලිඳේ ගියා… නාඩා නිදියන්න ඔයා I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper