• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ගොවියන් සමග පාරට බහී! පෙළපාලියටත් එකතු වෙයි! (VIDEO & PHOTOS)

October 24, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
සජිත් ගොවියන් සමග පාරට බහී! පෙළපාලියටත් එකතු වෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

දේශප්‍රේමය ගැන ,ස්වෛරී රටක් ගැන,මාතෘ භූමිය ගැන පේටන්ට් බලපත්‍ර ලියාගෙන සිටි ආණ්ඩුව අද අසූචි පොහොර නැවක් ලඟ දණින් වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.දේශප්‍රේමය ගැන පුරසාරම් දෙඩූ වීරයන් මේ වන විට සැඟවී ඇති බවත් කොමිස් කුට්ටි වලට මුළු රටම පාවා දෙමින් ජීවිත සමඟ සමග ආණ්ඩුව සෙල්ලම් කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

පරීක්ෂණ රැසකින් අසමත්වූ පොහොර නැව නැවතත් ගෙන්වා මේ රටේ ගොවි ජනතාවට ලබාදීම සඳහා ආණ්ඩුව අතිශය පහත් උත්සාහයක යෙදෙමින් සිටින බවත් ,පොහොරවල ගුණාත්මක භාවය පිළිබඳව අපක්ෂපාතිව පර්යේෂණ කරන ආයතන වලට ටියුෂන් දෙන්නට විෂය භාර ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(24) ලුණුගම්වෙහෙර පැවති  ගොවි හදගැස්ම වැඩසටහනට සහ ගොවි උද්ඝෝෂණයට  එක් විය. එම ප්‍රදේශයේ ගොවිජනතාව හමු වූ විපක්ෂ නායකතුමා ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

විද්‍යාඥයින්ගේ ,විශේෂඥයින්ගේ විමසීමකින් තොරව තමන්ගේ හිතු මනාපයට තීන්දු ගෙන ප්‍රමිතියකින් තොර බාල පොහොර ආනයනය කරමින් ආණ්ඩුව විසින් සිදු කොට ඇති වරද සුළු පටු නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා අදාල පොහොර සම්බන්ධව අපේ රටේ පර්යේෂණ ආයතනය කරන ලද පරීක්ෂණයෙන් පසු ලැබුණු ප්‍රතිඵලය පවා කෘෂිකර්ම අමාත්‍යවරයා හාස්‍යයට ලක්කරමින් සිටින බවද පැවසීය.

අදාල ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදුවන බලපෑම සමස්ත පරිසරයටම අදාළ බව පැවසූ විපක්ෂ නායකතුමා මේවා පිළිබඳව මායිම් නොකරන බලවතුන් කවුදැයි විමසීය.

චීන සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම කුමක්ද ?,අදාල පොහොර ප්‍රමිතියෙන් තොර නම් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ගිවිසුමේ අත්සන් කළේ මොනවාද ?,පළමු පරීක්ෂණයෙන් අසමත් වූ විට හරවා යැවූ පොහොර නැව දෙවන පරීක්ෂණයේ ප්‍රතිඵල එන්නටත් පෙර ආපසු ගෙන්වූයේ කවුද?,එම නැව ගෙන්වනු ලෙස බලපෑම් කළේ කවුද?,ඒ බලපෑම්වලට යටත් වුයේ කවුද?,යන්න රටට හෙලිදරව් කළ යුතු බව ද විපක්ෂ නායකතුමා පැවසීය .

රටට බරපතළ හානි ගෙන එන නැවක් මෙරට වරාය ආශ්‍රිතව නැංගුරම් ලෑම පවා වරදක් බව ප්‍රකාශ කළ විපක්ෂ නායකතුමා එසේ නොකරන ලෙස ඉල්ලන්නට කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට තිබූ කශේරුකාවවත් මේ ආණ්ඩුවට නැති බවද පැවසීය.

SendShareShare
Previous Post

මැදමුලනටත් ගොවී රස්නය වදී!

Next Post

ලංකාවට වද්දාගන්න එපා කී චීන පොහොර නැව දෙවුන්දර කිට්ටුව නවත්වයි!

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper