තම වගාවන්ට සුදුසු පොහොර ලබා දෙන පවසමින් ‘ඌරුබොකු ඔය ගොවි සංවිධානය’ විසින් වීරකැටිය මැදමුලනදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
ADVERTISEMENT
මෙහිදි පොලීසිය විසින් පාර වසා උද්ඝෝෂණය නතර කිරිමට උත්සහ කළ අතර උද්ඝෝෂකයන් එලෙස නතර කළ ස්ථානයේ සිට උද්ඝෝෂණයේ නිරත වුණු බව වාර්තා වේ.