• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ හොරු අල්ලන අලුත්ම ප්‍රතිපත්තියට සජිත්ගෙන් මහනුවරදී දැඩි ප්‍රහාරයක්! වැඩියෙන් කෑ ගහන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුලින්ම හිරේ යන්න වෙනවාලු! පාර්ලිමේන්තු රැස්වීම් හිරේ තියන්න වෙනවලු! මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මෙහෙමද හොරු අල්ලන්නේ? දැන් ආණ්ඩුව විපක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන්න පටන් අරන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 31, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙරට ලක්ෂ 220 ජනතාවට නම් අවිධිමත් අදක්ෂ අකාර්යක්ෂම නොහැකියාවෙන් පෙළෙන රාජ්‍ය පාලනයක් රටේ ඇති බවට පෙනෙන්නට ඇති බවත් ජනාධිපතිවරයා සහ ඇමතිවරු ප්‍රමුඛ රජයේ මන්ත්‍රීවරුන්ට අනුව වැඩියෙන් කෑ ගහන තරමට හිරගෙදර යන ලැයිස්තුව නිර්මාණය කරන බවට පවසන බවත් කෑ ගහපු තරමට හිරේ යන්න සිදුවෙන බව පවසන බවත් පාර්ලිමේන්තු රැස්වීමත් හිරේ තියන්න යෝජනා කරන බවත් මේ අනුව පෙනී යන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ඉඩක් නොමැති බවත් විවිධ මත, තර්ක ඉදිරිපත් කරන්න ජනතාවට මෙන්ම මන්ත්‍රීවරුන්ට නිදහසක් නොමැති බවත් මේ රජයට අප රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියා අමතක වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත පාලන මැතිවරණය වෙනුවෙන් කුණ්ඩසාල ආසනයේ සමගි ජන බලවේග අපේක්ෂකයන් සමග පැවැති ජනහමුවකදීය

විවේචන, වැරදි නිවැරදි කිරීම්, කරුණු පෙන්වා දීම හිර ගෙදරට බන්ධනාගාරයට යාමට හේතුවක් වී ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු ⁣මේ කතා කියා තර්ජනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද කතා කිරීමේ නිදහසටත් වැට බැඳලා

මේ භයංකාර කතා තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම ඉස්මතු වන බවත් භාෂණයේ නිදහස මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් රජයේ මන්ත්‍රීවරුන්ට අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දුන් 15% පොලිය වෙනුවෙන් කතා කිරීම, රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් කතා කිරීම, ගුරු විදුහල්පති වැටුප් ගැන, සුර්ය බල ශක්තිය ගැන කතා කිරීමත් ඩීසල් මාෆියාව විවේචනය කිරීහ විරුද්ධ වීම ද මහජන ආරක්ෂාව ගැන කතා කිරීම, මිනිමරු සංස්කෘතිය ගැන කතා කිරීම බන්ධනාගාර ගත වෙන්න හේතුවක් වී ඇති බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත් මේ ආකාරයට කටවල් වැසිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

2/3 වරමක් දුන්නේ කටවල් වහන්න නෙවෙයි

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සහ මහමැතිවරණයේ 2/3 වරමක් ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මිස ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරන්න නොවන බවත් ඉදිරියටත් විපක්ෂය ජනතා ගැටලු ගැන කතා කරන බවත් දුප්පත්කම තුරන් කරන රජයේ මන්දගාමිත්වය විවේචනයට ලක්කරන බවත් අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරනවා කියා හිටපු ජනාධිපතිවරයාගේ ගිවිසුම අනුමගමනය කර හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේම යාම විවේචනයට ලක් කරන බවත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පොදු ජනතාවගේ කතා කිරිමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

රටට විහිළු සපයන් නැතිව වැඩ කරන්න

හිරේ දාන කතා කියා රටට විහිළු සපයන්න එපා කියා කියන බවත් ජනතාව ජන වරම දුන්නේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බවත් එම නිසා විහිළු සපයන් නැතිව වැඩ කරණ ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට විරුද්ධව සමගි ජන බලවේගය පෙරට එනවා

ලෝකයේ දුප්පත්කම තුරන් කරන්න ආර්ථිකය සවිබල ගන්වන්න ක්ෂුද්‍ර මූල්‍ය ණය සංකල්පය වැදගත් වී ඇති බවත් බංගලිදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය හරහා මෙය ගෙන ආ බවත් අප රටේත් ජනසවිය සමෘද්ධිය හරහා මෙය ක්‍රියාත්මක වුවත් අද වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් විවිධ කුඨ ව්‍යාපාර ලෙස නිර්මාණය වී කාන්තාව ගෘහණිය සම්බන්ධ කර ගෙන ණය ලබා දී ණය මර උගුලකට ලක් කර ඇති බවත් රටේ බොහෝ ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක බවත් මෙසේ ණය බර වහලුන් නිර්මාණය කරණ කූඨ ව්‍යාපාර නියාමනය වියයුතු බවත් මේ ණය මර උගුලට විරුද්ධව සටන් කරන්න නියාමනය කරන්න සමග ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය..

SendShareShare
Previous Post

මෙන්න මාලිමා ආණ්ඩුවේ හොරු අල්ලන අලුත්ම විදිහ මාලිමා මන්ත්‍රී ප්‍රසිද්ධියේම හෙළිකරනවා! හිරේට යන ලිස්ට් එක හරියට හදාගන්න ඕන නම් පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑ ගහන ලිස්ට් එක හදාගන්න! එකායි.. දෙකායි.. තුනායි කියලා! විපක්ෂයේ වැඩියෙන්ම කෑගහන අය ඒ ලිස්ට් එකට අනුවයි ඇතුළට යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමා මන්ත්‍රීගේ හොරු අල්ලන කතාවට හතරවටෙන් ප්‍රහාර එල්ල වෙන්න පටන් ගනී! මාලිමා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙනවා! ආණ්ඩුව මේ රට රුසියාවේ ‘චෙකා පොලිස්’ එකක් කරන්නයි යන්නේ! ඔහොම චණ්ඩි පාට් දාපු අය අපි මීට කලිනුත් අපි දැක්කා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.