• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ආපහු ගමත් එක්ක වැඩ පටන් ගනී! මුලින්ම ගල්ගමුව සතිපොළටයි ගිරිබාවටයි යයි! ගමේ පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙයි! ආණ්ඩුව ගොවීන්ට දුන් සහන පොරොන්දු මතක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 19, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
සජිත් ආපහු ගමත් එක්ක වැඩ පටන් ගනී! මුලින්ම ගල්ගමුව සතිපොළටයි ගිරිබාවටයි යයි! ගමේ පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙයි! ආණ්ඩුව ගොවීන්ට දුන් සහන පොරොන්දු මතක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගොවිතැනේ නියැළෙන ජනතාවට රු. 25000 පොහොර සහනාධාරය තවමත් හරිහැටි ලැබී නැති බවත් පසුගිය පාර්ලිමේන්තුවේත් මේ ගැන තමා ප්‍රශ්න කළ බවත් තවමත් මේ සදහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණයෙන් 40%ක් පමණක් භාවිත කර ඇති බවත් අංගසම්පුර්ණ රු.25000 සහනාධාරය හරිහැටි නොලැබී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගල්ගමුව සතිපොළ භූමියේ සහ ගිරිබාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.

මේ වන විට ගොයම් පූදින කාලය බැවින් පොහොර සහනාධාර කඩිනමින් දිය යුතු බවත් එදා සුන්දර වචන භාවිත කරමින් කියු දේවල් අද කරන්න නොහැකි වී ඇති බවත් කතාව සහ ක්‍රියාව අතර බරපතල පරතරයක් ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විදුලි බිලේ සහනයවත් හරිහැටි ජනතාවට ලැබී නැහැ

විදුලි බිල 33%කින් අඩු කරනවා කියා මැතිවරණනයට පෙර කිව්වත් විදුලි බල ඇමති 37%කින් වැඩි කරන්න යෝජනා වී ඇති බව පවසද්දි මාස 6කට විදුලි බිල අඩු කරන්න බැ කියා විදුලි බල මණ්ඩලය කියද්දි මහජන උපයෝගීතා කොමිසම අදහස් යෝජනා ගෙන විදුලි බිල 20%කින් අඩු කරන්න යෝජනා කර ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ මෙසේ විදුලි බිල අඩු කිරීම මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණයේ දී එක් කතාවක් සහ දැන් තවත් කතාවක් කියමින් ජනතාවගේ ප්‍රබලතම ඉල්ලීම පවා නොසලකා හරින තත්ත්වයට රජය පත්ව ඇති බවත් විදුලි බිල අඩුකිරීම ගැන රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ජනතව⁣ගේ සුබසිද්ධිය උදෙසා රාජ්‍ය පාලනය කරන හැටිවත් නොදන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ආණ්ඩුව ඇතුලේ කණ්ඩායම් කකුලෙන් අදිමින් වැඩ බැරි කම පෙන්වද්දි අසහනයට පීඩනයට පත් වන්නේ රටේ ජනතාව බවත් මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ ලබා දෙද්දි ඒ සුබ පණිවිඩය ජනතාවට දෙන එක රජයේ වගකීම වුවත් එය හරියට කරන්න නොහැකි වී ඇති බවත් රජය 33% විදුලි බිලේ අඩු කිරීම කරන තුරු ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැලෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

වැඩබලන පොලිස්පතිතුමාගේ OICලා 17 දෙනෙක් මාරු කරන තීන්දුවට පොලිස් කොමිසම හරස් වෙයිද? හේතු දක්වන්න කියලා! I Sri Lanka Latest News

Next Post

අනුරාධපුරෙන් ආපු සජබ අලුත් තරුණ මන්ත්‍රී කට අරී! අපේ නායකයා සජිත් පැරැද්දුවේ රනිල්! රනිල්ට ඕන වුණා අනුර ජනාධිපති කරවන්න! රනිල් ඒ වැඩේ නොකරා නම් අද ජනාධිපති සජිත් ප්‍රේමදාස! ඒ නිසා අපේ නායකයාට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.