• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව දීර්ඝ නොකර සද්ද නැතිව හිටියා! ක්ෂුද්‍ර-කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දහස් ගණනක් වෙනුවෙන් පරාටේ නීතිය ගැන සජිත් ඊයේත් පාර්ලිමේන්තුවේදී කතාකළා! අද පරාටේ නීතිය ක්‍රියාත්මක වීම ආපහු අත්හිටුවන්න ආණ්ඩුව තීරණය කරලා! VIDEO I Sri Lanka Latest News

April 9, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉකුත් මාර්තු 31 වැනි දා සිට අත්හිටුවීමට ලක් වූ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම යළි දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.Sri Lanka Latest News

ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාර්තු 31 දක්වා මුලින් අත්හිටුවන ලද පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන තිබෙනවා.

මේ අතර රුපියල් මිලියන 25-50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා සහ රුපියල් මිලියන 50 ඉක්මවන ණය ලබාගෙන ඇති අය සඳහා 2025 ජුනි 30 දක්වා අත්හිටුවීම දීර්ඝ කළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

සජිත් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාව!

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුවලට ස්ථිර විසදුමක් ලබා දීමට වත්මන් රජය ඇතුළු පැවැති කිසිදු රජයක් සමත්ව නොමැති බවත් මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා ඇති ප්‍රතිචාරාත්මක බදු නිසා මේ කර්මාන්තකරුවන් පමණක් නොව සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම දැඩි අර්බුධයකට මුහුණ දී ඇති නිසා මෙරට කර්මාන්තකරුවන් ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ පරාටේ නිතිය නැවත සක්‍රීය වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

1990 අංක 4 දරණ බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේ බැංකුවලට දේපල වෙන්දේසි කිරීමට ඇති බලතල අත්හිටුවීම 2025 මාර්තු 31 වැනිදා සිට අවසන් වන බවත් පරාටේ නීතිය යටතේ ලබා දී ඇති මේ බලතල අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය කටයුතු කරන්නේද කියා දැන ගත යුතු බවත් මේ පරාටේ නීතිය තාවකාලිකව අත්හිටවූයේ මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහනයක් ලබා දීමට බවත් එය දැන් නැවතත් ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පරාටේ නීතිය අත්හිටුවන්න ඉල්ලීමක් කරන්නේ මේ කර්මාන්තකරුවන් සුවිශේෂි ප්‍රශ්න රැසකට මුහුණ දෙන නිසා බවත් පසුගිය කාලයේ පරාටේ නීතිය අහෝසි කරා කියා විසදුමක් නොලැබුණු නිසා තවදුරටත් මෙය අත්හිටුවා මේ අය වෙනුවෙන් තිරසර විසදුමක් ලබා දිය යුතු බවත් 2024 මැයි 7 වැනි දා කෝප් කමිටුව මගින් නිර්දේශ කළ පරිදි මහ බැංකුව විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හා එහි අරමුණ ගැන මාර්ග සිතියමක් සකස් කර ඇති නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් පසුගිය වසර 5 කාලයේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් කොපමණ සංඛ්‍යාවකගේ දේපල වෙන්දේසි කළේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දරාගත හැකි පිරිවැයකට කාරක ප්‍රාග්ධනය සපයන්න

රජය විසින් කරන ලද සංගණනයක් අනුව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 263000ක් වැසි ගොස් ඇති බවත් මේ තත්ත්වය මත මොවුන් වෙනුවෙන් සහනයක් ලබා දෙන්න නැවත පණ ගන්වන්න ගන්නා ක්‍රියාමාර්ග දැන ගැනීමට අවශ්‍ය බවත් පරාටේ නීතිය යටතේ බැංකුවලට ලබා දී ඇති බලතල අත්හිටුවීම හැරුණු කොට පසුගිය කාලයේ ස්ථිර වශයෙන් හා තාවකාලිකව වසා දැමූ ව්‍යාපාර හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැවත ගොඩගැනීමට දරාගත හැකි පිරිවැයක් යටතේ කාරක ප්‍රාග්ධනයක් සැපයීමට රජයේ අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තවදුරටත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රස්තියාදු කරන්න එපා

අක්‍රීය ණය හිමියන් වී ඇති නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසාදු ලේඛන ගත වී ඇති බවත් එම නිසා මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරිම ගැන රජය ගෙන ඇති පියවර දැන ගැනිමට අවශ්‍ය බවත් වාර ගණනාවක් මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අමාත්‍යාංශවලය ගෙන්වා තීන්දුවලට එළැඹුනත් බැංකුවලට රජයෙන් උපදෙස් නොදීම නිසා මොවුන් තවත් අසරණ වී ඇති බවත් මේ අය තවදුරටත් රස්තියාදු නොකර තිරසර විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තිය ගැන රජයේ ස්ථාවරය කුමක්ද?

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතිචාරාත්මක බදු පනවා ඇති බවත් අප රටින් ඇමෙරිකානු භාණ්ඩ සදහා 88%ක බදු ගැසූ නිසා අප රටට 44%ක බදු ගසා ඇති බවත් මේ නිසා අප රටේ අපනයනවලට දැඩි හානි වන නිසා මෝදි අගමැතිවරයා හමු වූ අවස්ථාවේ ඉන්දීය වෙළෙදපොළට අප රටේ අපනයනවලට ප්‍රවේශවීමට ඇති සීමාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් මේ බරපතල තත්ත්වය මුළු රටටම බලපාන බවත් මේ ගැටලුවලට රජයේ විසදුම කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න

අප්‍රේල් 9 සිට මෙම බදු ක්‍රියාත්මක බවත් මෙය යම් හෙයකින් පැනවුවහොත් අප රටේ ආර්ථිකය අවපාතයකට ලක්ව ආර්ථික වශයෙන් අකර්මන්‍ය වන බවත් එම නිසා විපක්ෂයේ පක්ෂ ද එකතු කර ගෙන සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා විසදුමකට එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේය.

SendShareShare
Previous Post

මෙන්න කෙහෙළිය කාටත් හොරා කොටුවට ඇවිල්ලා! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ දුප්පත්කම ගැන.. දුප්පත් මිනිස්සු ගැන පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමට 225ටම ආරාධනා කරලා! ආණ්ඩුවෙන් එක මන්ත්‍රී කෙනෙක්වත් ඇවිල්ලා නෑ! මෙන්න පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.