• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිර්ධන පංතිය නියෝජනය කරනවා කියපු අනුර ජනාධිපති වෙලා සතියක් යන්නත් කලින් ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ඈවර කරන්න හදනවා! ආණ්ඩුව ගහපු ගැසට් නිවේදනය අතේ තියාගෙන සජිත් කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
IMF ගිවිසුම වෙනස් කරනවා කියපු අනුර දැන් IMF එක ඉදිරියේ දණ ගහලා! එතුමත් දැන් IMF පදේට නටන්න පටන් අරන්! පොඩි මිනිහගේ ලොකු මිනිහා පොඩි මිනිසුන් වෙනුවෙන් යළි සටන අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිර්ධන පන්තිය නියෝජනය කරනවා කියා සාමාන්‍ය ජනතාවගේ දුක හදුනනවා කියපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති වී සතියක් යාමටත් පෙර ත්‍රිපෝෂ කර්මාන්තශාලාව ඈවර කිරීමේ, වසා දැමීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත් රටේ දරුවන්ට මව්වරුන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් බවත් අප රටේ වසර 5ට අඩු අඩු බර දරුවන්ටල නීරක්තියෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ ලැබෙන බවත් මාසෙකට පැකට් ලක්ෂ 16ක් ලබා දෙන බවත් දැනට මව්වරුන් 664920ක් සහ දරුවන් 925172 කට ලබා දෙන නමුත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ පසු 2024 සැප්තැම්බර් 27 අංක 2403/ 53 දරණ ගැසට් නිවේදනය හරහා ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න හෝ වෙනත් සමාගමකට ඒකාබද්ධ කරන්න තීන්දු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය, කොරෝනා කෝවිඩ් සහ බංකොලොත්භාවය නිසා මව්වරුන්ගේ දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවිධාන පවා පිළිගන්නා තත්ත්වයක් තුළ මෙරට පොඩි මිනිසා වෙනුවෙන් සටන් කරනවා කියපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය ගැසට් පත්‍රයක් හරහා ත්‍රිපෝෂ කර්මාන්තශාලාව විනාශ කරන්න හදන බවත් එය රටට සම්පතක් බවත් එහි යන්ත්‍ර සූත්‍රවල ධාරිතාව ත්‍රිපෝෂ නිෂ්පාදනයටත් වඩා වැඩි නිසා අමතර සීරියල් නිෂ්පාදනය කරලා රජයට වාර්ෂිකව මිලියන 500ක් ද ලබා දෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ හිතක් පපුවක් ඇති ආණ්ඩුවකට අම්මලා දරුවන් වෙනුවෙන් ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදන කර්මාන්තශාලාව වහන්නේ කොහොමද කියා ප්‍රශ්න කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෞද්ගලික සමාගමක් හරහා මෙය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බවත් මෙම උත්සාහය පරාජය කරන්න කටයුතු කරන බවත් මව්වරුන් දරුවන් වෙනුවෙන් සටන කරන්න සමගි ජන බලවේගය කැපවෙන බවත් මෙයට විරුද්ධව කතා කරන නිසා කඩිමුඩියේ නිවේදන නිකුත් කර එවැනි දෙයක් නොවන බවට ප්‍රචාර ගෙන යන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවක් අමතමිනි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලැබුනම බදු බරල තෙල් මිලල විදුලි බිල වැඩි කර රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කරනවා කිව්වත් අද ඒ කිසිවක් ඉටු නොවු බවත් අද වන විට පාස්පෝට් පෝලිම හෝ අඩු වී නොමැති බවත් මෑත කාලයේ පොල් පෝලිම් ද ඇතිව තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති වේදිකාවක් වේදිකාවක් පාසා වරායෙන් තෙල් බාන්නේ එක මිලකට සහ එම තෙල් ජනතාවට විකුණන්නේ තව මිලක් බවත් එයට හේතුව අධික බදු බර දූෂණය වංචාව හොරකම නිසා ඒවා නැති කර එම වාසිය ජනතාවට ලබා දෙන බව පැවසුවත් අද වන විට එම පොරොන්දුවත් පුස්සක් වී ඇති බවත් තෙල් සංස්ථාවේ ජනාධිපතිවරයාට නම් අල්ලස් කොමිස් මුදල් වංචා සොයා ගත නොහැකි බවට පවසන බවත් තෙල් අඩු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ තීන්දුව අනුව බවත් තෙල් අඩු කළොත් රට බංකොලොත් වන බව තෙල් සංස්ථාවේ සභාපතිවරයා එසේ කියද්දි අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයන් බොරු කියමින් යන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

33%කින් විදුලි බිල අඩු කරනවා යැයි කිව්වත් එයද අඩු නොවූ බවත් මේවා කරන්න පාර්ලිමේන්තුව රැස්වීම අවශ්‍ය නොවන බවත් මේවා කරන්න තවමත් ප්‍රමාද නොමැති බවත් බදු පවා අඩු කිරීමේ හැකියාව තිබුනත් ජනාධිපතිවරයා අයි එම් එෆ් එක ඉදිරියේ දණ නමා වහලකු බවට පත්ව අයි එම් එෆ් එක කියන කියන පදයට නටන බවත් ඊට අමතරව පාස්පෝට් පොලිමට විසදුමක් දෙනවා කිව්වත් අද වන විට පෝලිමට විසදුමක් ලබා දී පාස්පෝට් පොලිම ඔන්ලයින් ඇතිව තිබෙන බවත් ඔන්ලයින් පාස්පෝට් ගන්නත් මාස ගණනාවක් යන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ආකාරයට ගියොත් 2028 ණය ගෙවා ගත නොහැකිව නැවතත් බංකොලොත් වන නිසා නව අයි එම් එෆ් ගිවිසුමකට ගොස් රටක් ලෙස නැවත ශක්තිමත් වීමට අවශ්‍ය බලය සහ කණ්ඩායම සමගි ජන බලවේගය සතු බැවින් සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

වෘත්තීය සමිති අහෝසියි! මාලිමාව එහෙම කියන්නේ IMF නිසාද? Sri Lanka Latest News

Next Post

මාතලේ දේශපාලනය කරපු අය මිනිස්සු මරලා ඉන්දියාවට පැනලා ගිහින් හැංගිලා හිටියා! ඒ දේශපාලන ඝාතන යුගය අපි අවසන් කරනවා! තාජුඩීන් මැරුවා.. ලසන්තව මැරුවා.. එක්නැලිගොඩට අදටත් වෙච්ච දෙයක් නෑ! ඒවාට වගඋත්තරකරුවන් නෑ! මේවා අපි හොයනවා! අපරාධකරුවො අධිකරණය හමුවට ගේනවා! මේ රට අපි සුද්ද කරනවා! පාස්කු ප්‍රහාරය ගැන හෙට අනිද්දට හොඳ ප්‍රවෘත්තියක් දෙකක් ඒවි! අනුර මාතලේටම ගිහින් ජනතාවගේ ඔල්වරසන් මැද කරපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.