බිහාර් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ ජයග්‍රහණය සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පතමින් X පණිවුඩයක් තබා තිබේ.Sri Lanka Latest News
Congratulations to HE Shri @narendramodi on the resounding victory achieved in Bihar. It’s a testament to his strong leadership pioneering the gigantic development efforts creating prosperity for all the aspirational people of Magadha.
— Sajith Premadasa (@sajithpremadasa) November 14, 2025










