• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරාපිටි රෝහලේ ‘ස්ටෙන්ස්ට්ස්-බැලූන්ස්’ නෑ කියලා සජිත් ඊයේ හෙළිකළා! අද දවල් ගාල්ල රෝහලෙන් ඒ කතාව බොරුවක් කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා! අද හවස සජිත් රෝහල් බලධාරීන් බොරු කියන බව ගණන් මිනුම්-උස පළල එක්කම රටට හෙළිදරව් කළා! VIDEO I Sri Lanka Latest News

May 12, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය බලධාරීන් අද නිකුත් කළ නිවේදනය!

Document 109-1Download

විපක්ෂනායකවරයා දුන් පිළිතුර!Sri Lanka Latest News

ඊයේ දිනයේ කරාපිටිය රෝහලේ ප්‍රයිමරි ඇන්ජියෝප්ලාස්ටි (Primary angioplasty) ශල්‍යකර්ම සිදු කිරීමට අවශ්‍ය ස්ටෙන්ත්ස් (Stents), Pre-dilatation සහ post-dilatation balloons හිඟයක් පවතින බවට තමා සිදුකළ ප්‍රකාශය සත්‍ය දත්ත මත පදනම්ව සිදු කළ නමුත් අද වන විට සෞඛ්‍ය බලධාරීන් නිවේදනයක් හරහා මේ ස්ටෙන්ත්ස් (Stents) ප්‍රතිකාර ගාල්ල කරාපිටිය රෝහලේ ඇති බවත් එම ප්‍රතිකාර නිසි පරිදි සිදු කරන බවත් Pre-dilatation සහ post-dilatation balloons අවශ්‍ය පරිදි ඇති බවට සඳහන් කරන බවත් සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද එම මාධ්‍ය ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනාවරණය කළේය.

ස්ටෙන්ත්ස් වර්ග 13ක් හිඟයි

මැයි 11 වන විට ලබා ගත් දත්ත අනුව ස්ටෙන්ත්ස් (Stents) වර්ග 13ක හිඟයක් කරාපිටිය රෝහලේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ තියෙන්නේ නිවැරදි දත්ත මගින් ලබා ගත් තොරතුරු

ඒ අනුව විශ්කම්භය 2.25 දිග16, විශ්කම්භය 2.25 දිග 22, විශ්කම්භය 2.25 දිග 23, විශ්කම්භය 2.5 දිග 15, විශ්කම්භය 2.5 දිග 18, විශ්කම්භය 2.5 දිග 23, විශ්කම්භය 2.75 දිග 15, විශ්කම්භය 2.75 දිග 18, විශ්කම්භය 2.5 දිග 23, විශ්කම්භය 2.75 දිග 15, විශ්කම්භය 2.75 දිග18, විශ්කම්භය 2.75 දිග 23 සහ විශ්කම්භය 3 දිග 15 යන වර්ග 13ම බරපතල හිඟයක් ඇති බවත් මේ තොරතුරු සියල්ල සත්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය ගබඩාවල ඇති ප්‍රමාණය අනාවරණය කරන්න

එසේම මි.මි 2.5, 2.75, Pre-dilatation නැති නිසා ඒවා නැවත භාවිත කරන බවට වාර්තා වෙන බවත් ඊට අමතරව Post-dilatation balloons 2.25, 2.75 පවා නැති බවත් මේ සියලු දත්ත නිවැරදි බවත් මේවා අසත්‍ය තොරතුරු නම් සත්‍ය අනාවරණය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජයේ ගබඩාවල මේවා තිබේ නම් නිවැරදි දත්ත මත පදනම්ව ඒවා සනාථ කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අඩුපාඩු නැති කිරීම රජයේ වගකීමයි

ගිලන් වු රෝගීන්ගේ බ්ලොක් එක අනුව අදාළ ස්ටෙන්ත්ස් දමන නිසා නිසි ප්‍රමාණයෙන් සහ දිගින් අදාළ ස්ටෙන්ත්ස් තිබිය යුතු බවත් නිවැරදි ස්ටෙන්ත්ස් එක නොමැති නම් අදාළ ශල්‍යකර්ම සාර්ථක නොවන බවත් රජයේ යුතුකම වන්නේ මේ අඩුපාඩු නිවැරදි කිරීම නිසා දැන්වත් මේ හෘද රෝගීන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ කරාපිටිය රෝහලට ලබා දෙන ලෙසත් මේවාට කඩිනම් විසදුම් ලබා දීම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂනායකවරයා ඊයේ කළ අනාවරණය!

කරාපිටිය රෝහලේ මාස 6ක් තිස්සේ ‘ස්ටෙන්ට්ස්’ – ‘බැලූන්ස්’ නෑ! ආණ්ඩුව දහස් ගණනක් හෘදය රෝගීන්ගේ ජීවිත අවදානමේ දාලා! රෝගී ජනතාව වෙනුවෙන් විපක්ෂනායක සජිත් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ආණ්ඩුවේ බලවතෙක් සජබ ජ්‍යෙෂ්ඨයකුගේ ගෙදරටම ගිහින් ඇමැතිකමක් දෙන්න යෝජනා කරලා! බිරිඳයි දරුවොයි ආණ්ඩුවේ බලවතාට හොඳ උත්තරයක් දීලා! VIDEO I Sri Lanka Latest News

Next Post

‘සුන්බුන්’ විපක්ෂයක් කිව්වා! ‘වල් පැළ’ විපක්ෂයක් කිව්වා! දැන් ‘බුන්වත්’ ආණ්ඩුව තනතුරු දෙන්න සුන්බුන් විපක්ෂයෙන් සුන්බුන් හොයන තරමට හතරගාතේ වැටිලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.