• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අයවැය කතාවේදී සජබයට ගහපු මඩවලට සජිත් එකින් එක උත්තර දෙයි! ජවිපෙ දේශපාලන බල්ටි ගහන්නෙ නෑලු! ඇමැතිකම් කරපු ජවිපෙ අයත් දේශපාලන බල්ටි ගැහුවා! අපි තීන්දු ගන්න බයයිලු! ජවිපෙ තීන්දු අරන් තියෙන්නේ මුලු ආත්මයම පාවා දීලා! අනුරටයි ආණ්ඩුවටයි ලැජ්ජා නැති වුණාට අපිට එහෙම තීන්දු ගන්නනම් ලැජ්ජයි! අපි ඩීල් දානවාලු! එයාලා දාපු ඩීල් අපි හෙට අනිද්දාට එළියට දානවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද සමාජයේ කුඩා ඒකකයේ සිට සෑම සියලු දෙනාම බරපතල අසහනයට ලක්ව ඇති මොහොතක ඒ අසහනය උපයෝගී කර ගෙන ඒ අයව වහලුන් බවට පත් කිරිමට මෙන්ම ඒ අසහනයෙන් පෙළෙන කොට්ඨාස උසි ගන්වා දේශපාලන ජයග්‍රහණ ලබා ගැනිමට සමහරක් උත්සාහ කරන බවත් සමගි ජන බලවේගය පැහැදිලි වැඩපිළිවෙළක් තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි මැද පිළිවෙත තුළ රටත් ජනතාවත් ගොඩගන්නා වැඩසටහනකට යොමු වන බවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පෙරටු කර ගත් අන්ත දක්ෂිණාංශික අන්ත වාමාශික න්‍යායන් ප්‍රතික්ත්‍ෂ්ප කර මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් සමගි ජන බලවේගය විශ්වාස කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ විෂමතාවෙන් පිරුණු ජන සමාජයේ සමහර කණ්ඩායම් වෛරය වපුරා අසහනයෙන් පෙළෙන ජනතාව ගොදුරු බිමකට යොමු කරන වෛරී දේශපාලනය ක්‍රියාත්මක කරන බවත් මෙම වෛරි දේශපාලනය ගැන ලොකු කතා බහක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කළ මිනිමරු සංස්කෘතිය, පෞද්ගලික රාජ්‍ය දේපල ගිනි තැබූ ආකාරය, කර්මාන්තශාලා බැංකු ගොඩනැගිලි අලු බවට පත් කළ ආකාරය දනහිසෙන් ඉහළට මිනියක් ඔසවා ගෙන යා නොහැකි සමාජ විරෝධී මිලේච්ඡ ක්‍රියාවලීන් ගැන සමාජය අද කතාවෙන බවත් මේ මහා විනාශකාරී මිනිමරු සංස්කෘතිය නිසා අප රටට අහිමි වූ ආයෝජන හා දේපල ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගිය දවස්වල රජය රිලා දඩුලේන් සංදර්ශන, වදුරු සංදර්ශන පවත්වා ඊයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අයවැයේ අවසන් කතාව කියමින් සමගි ජන බලවේගය සම්බන්ධ කර කරුණු කාරණා කියූ බවත් ජනාධිපතිවරයා පවසන ආකාරය මේ රජයත් සමග පැත්තෙන් පැත්තට පනින බල්ටි ගහන සංස්කෘතිය නෑ කිව්වත් ඉතිහාසය පුරාවට ජනතා විමුක්ති පෙරමුණින් කී දෙනෙක් පක්ෂ මාරු කරා ද කියා ප්‍රශ්න කරන බවත් විමල් වීරවංශගේ සිට ජනතා විමුක්ති පෙරමුණේ කැබිනට් ඇමතිකම් හෙබවූ අය පවා දේශපාලන බල්ට් ගැසු බවත් එම නිසා ජනතා විමුක්ති පෙරමුණ හෝ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඒ ගැන කතා කරන්න අයිතියක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දිස්ත්‍රික්ක පළාත් පාලන අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.

එසේම ජනාධිපතිවරයා කියන ආකාරය සමගි ජන බලවේගය තීන්දු ගන්න බයයි යැයි කියන බවත් සමගි ජන බලවේගය තීන්දු ගන්නේ නිවැරදිව බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තීන්දු ගත්තේ ආත්මයම පාවා දී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළිගනිමින් බවත් නව අයිඑම්එෆ් ගිවිසුමකට යනවා කිව්වත් හිටපු ජනාධිපතිවරයා ඇති කර ගත් ගිවිසුමේම සිටිමින් එම ප්‍රතිපත්ති අනුගමනය කර ජනතා අපේක්ෂා සුනුවිසුණු කර ඇති බවත් කියපු දේ නොකර ප්‍රතික්ෂේප කරපු දේවල් ක්‍රියාත්මක කරන බවත් වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට ජනතාවට වුණ පොරොන්දු කඩ කරන්න ලැජ්ජා නැති වුවත් තමාට ජනතාව රවටා බලය ලබා ගන්න ලැජ්ජා බවත් අද වන විට මේ රජය ජනතා වරම අමු අමුවේම පාවා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වත්මන් රජයේ නෑ කියන ඩීල් ගැන අපි දන්නවා හොදටම

එමෙන්ම වත්මන් රජයට ඩීල් නෑ කියා කියුවත් විමධ්‍යගත මුදල් බෙදා දීමේ ක්‍රමවේදය තුළ අයවැයේ දී ඡන්දය ලබා දෙනවා කියූ අයට විශේෂ ප්‍රතිපාදන දුන්නේද නැද්ද කියා ප්‍රශ්න කරන බවත් අයවැයට ඡන්දය දෙන්න එපා කියා ගහපු ඩීල් ද දන්නා බවත් එම නිසා ආණ්ඩුවේ උපදෙස් විපක්ෂයට අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

දුප්පත්කම ආපහු වැඩිවෙන්න පටන් අරන්! Sri Lanka Latest News

Next Post

අභිරහස් මළසිරුරු දෙකක් බටපො‌ළෙන් හා වාද්දුව බීච් එකෙන් හමුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.