• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරීක්ෂා නොකර නිදහස් කළ කන්ටේනර් 323 වාර්තාව සජිත් පාර්ලිමේන්තුවේදී යළි අවුස්සයි! සමස්ත ක්‍රියාවලියම සද්භාවයෙන් තොරයි! ආණ්ඩුවෙන් හරි ආනයනකරුවන්ගෙන් බලපෑම් ආවාද? ඇයි මේ වාර්තාව තවම එළියට දාන්නේ නැත්තේ? ඇමැති කමිටුවේ නිර්දේශ මොනවාද? අවස්ථා 13කදී මේ විදිහටම නිදහස් කරපු බහාලුම් 2218න් තීරු බදු අයකර ගත්තාද? VIDEO I Sri Lanka Latest News

July 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආනයන බහලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි පළවන ප්‍රවෘත්ති සම්බන්ධ පරීක්ෂණ කමිටු වාර්තාවේ නිගමන යටතේ 4 වැනි නිගමනයේ 3 වැනි ඡේදයට අනුව, ‘එසේ සත්භාවයෙන් බහලුම් තදබදය සමනය කිරීමේ අරමුණින් මෙම ක්‍රියාදාමය සිදු කළේ නම් මෙම ක්‍රමවේදය පිළිබඳ විධිමත් පරිදි රේගු දෙපාර්තමේන්තුවේ සියලුම අංශ දැනුවත් කර රේගු පරිශ්‍රයෙන් පිටවු පසු ඒ පිළිබඳ අනෙකුත් රේගු විමර්ශන අංශ මගින් පරීක්ෂාව ලක් කර රතු ලෙස වර්ගීකරණය කරන ලද බහලුම් භෞතික පරීක්ෂා නොකිරීමෙන් ඇතිවිය හැකිව තිබූ අවදානම අවම කර ගැනීමට හැකිව තිබුණි’. යනුවෙන් සදහන් කොට ඇති නිසා මෙම නිගමනයෙන් ගම්‍ය වන්නේ සමස්ත ක්‍රියාවලිය සද්භාවයෙන් තොරව සිදු කළ එකක් බැවින් මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News

2025.06.12 දින ජනාධිපතිවරයා වෙත බාර දුන් ප්‍රශ්නගත බහලුම් 323 සම්බන්ධ වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ නොකිරිමට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ජනතාවට ප්‍රසිද්ධ කරන ලෙසත් මෙය එළි දැක්වූයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා වුවත් එය සිදු කළයුතු වන්නේ රජය බවත් 2024 අග හා 2025 වසර මුල වරායේ මෙහෙයුම්වල ඇති වූ තදබදය නිසා නැව් නැවත හැරී යාම වාර්තා වූ නිසා අමාත්‍යවරයකුගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ නිර්දේශ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිසි පරීක්ෂාවකින් තොරව රතු පමණක් නොව කහ ලෙස ලේබල් කළ කන්ටේනර් නිදහස් කිරීමට රජයේ පාර්ශ්වයෙන් හෝ ආනයනකරුවන්ගෙන් බලපෑමක් එල්ල වී ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම කන්ටේනර් පැමිණි රටවල් සහ ඒවායේ අන්තර්ගත භාණ්ඩ පිළිබඳ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසත් ඒවා ගෙන්වූ ආයතන ගැන ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අවස්ථා 13කදී බහලුම් 2218ක් භෞතික පරික්ෂාවෙන් තොරව නිදහස් කර ඇති අතර එහි රතු ලෙස වර්ගීකරණය කරන ලද බහලුම් 999ක් පැවැති බවත් කහ බහලුම් 1219ක් ඇති බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් රජයෙන් අපේක්ෂා කරන බවත් රේගු පරික්ෂාව මගහැර ගිය කන්ටේනර් සදහා නිසි ලෙස තීරුබදු අය කර ගැනීමට රජය කටයුතු කර ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් 2025 ජනවාරි 23 මාධ්‍ය හමුවකදී ආනයනික බහලුම්වල මත්ද්‍රව්‍ය හෝ නීතිවිරෝධි ද්‍රව්‍ය අඩංගු වුවහොත් එහි වගකීම රජය බාර ගන්නා බවට වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති නිසා එය තවදුරටත් වලංගු ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

මහින්දගේ කාලයේ සිද්ධ වෙච්ච ලලිත්-කූගන් ඝාතන විමර්ශන CIDයෙන් යළි පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

කන්ටේනර් 323 වාර්තාව ගැන අහන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තුන්දෙනෙක්ට CIDය එන්න කියයි! පණිවුඩකරුට වෙඩි තියන්නද මේ හදන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.